~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම එන්නං ෆිල්ම් එකට :oo: සරාගී දර්ශනවලට වැඩියෙන් අය කරනව හැබැයි :yes:

    හා. ෆුල් සෙක්සි විදියට ඕනේ.
    ඇදුම් ඔක්කොම ගලවන්ඩ ඕනේ. ඔය අනිත් ජහජරාව වගේ බාගෙට හෙළුවෙන් කේස් බෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හා. ෆුල් සෙක්සි විදියට ඕනේ.
    ඇදුම් ඔක්කොම ගලවන්ඩ ඕනේ. ඔය අනිත් ජහජරාව වගේ බාගෙට හෙළුවෙන් කේස් බෑ.
    කොහොමත් මම ඇඳුම් නැතුව තමා ඉන්නෙ එකේ ප්‍රශ්නයක් නෑ, ඇඳුම් අඳින්න උනොත් තමා මට ප්‍රශ්නයක් වෙන්නෙ මොකෝ යටට අඳින ඒවගේ හිල් කපන්න වෙනව නැට්ට දාන්න :baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කොහොමත් මම ඇඳුම් නැතුව තමා ඉන්නෙ එකේ ප්‍රශ්නයක් නෑ, ඇඳුම් අඳින්න උනොත් තමා මට ප්‍රශ්නයක් වෙන්නෙ මොකෝ යටට අඳින ඒවගේ හිල් කපන්න වෙනව නැට්ට දාන්න :baffled:

    :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කටුස්සිව හරි උයාව හරි ඇමිබ චුටිව හරි

    තෑන්ක්ස් මෙයා, උයාට පින්සිද්ද වෙයි මාව ඒ ෆීල්ඩ් එකට එක්කන් යනවට,:rofl::rofl::baffled::baffled:

    මොකද්ද ෆිල්ම්, එක වැඩිහිටියන්ට පමනක් ඒව නෙමේනෙ :baffled::baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොකද යකුනේ මෙතන ඇඳුම් ගලෝගෙන විකාරකරන්නේ.මේක දේවාලේ.ගහප්පයිං ඔක්කෝටම.:frown::frown::frown:

    ඇඳගනිල්ලා ඔය ගලෝපු ඇඳුම් ටික :angry::angry::angry:.මේක සමනල් උයනක් වෙලානේ:growl::growl:.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොකද යකුනේ මෙතන ඇඳුම් ගලෝගෙන විකාරකරන්නේ.මේක දේවාලේ.ගහප්පයිං ඔක්කෝටම.:frown::frown::frown:

    ඇඳගනිල්ලා ඔය ගලෝපු ඇඳුම් ටික :angry::angry::angry:.මේක සමනල් උයනක් වෙලානේ:growl::growl:.

    යකෝ කෙල්ලෙක් ඇදුමක් ගලවලා තියෙන්නෙ :baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කොහොමත් මම ඇඳුම් නැතුව තමා ඉන්නෙ එකේ ප්‍රශ්නයක් නෑ, ඇඳුම් අඳින්න උනොත් තමා මට ප්‍රශ්නයක් වෙන්නෙ මොකෝ යටට අඳින ඒවගේ හිල් කපන්න වෙනව නැට්ට දාන්න :baffled:

    දීපියකො මේකට වචනයක්

    me sarewath mata tag 2k ithuru karapan
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තෑන්ක්ස් මෙයා, උයාට පින්සිද්ද වෙයි මාව ඒ ෆීල්ඩ් එකට එක්කන් යනවට,:rofl::rofl::baffled::baffled:

    මොකද්ද ෆිල්ම්, එක වැඩිහිටියන්ට පමනක් ඒව නෙමේනෙ :baffled::baffled:

    නෑ මෙයා. ඔය පොඩ්ඩක් ඇදුමක් දෙකක් එහෙට මෙහෙට කරගෙන රගන්ඩ තියෙන්නේ.