~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹට රෙප් රිටන් කරන්න හැදුවම ඇඩ්ඩියා වල් කතා කියනවා මට වටේ යන්න කියල..
    කෝ යකෝ මගේ රිටන් එක :angry: බොට දැන් දෙන උන් විතරයි නේද මතක් වෙන්නෙ මුසල අඩු කුලේ රත්තා.. :angry:
     
    • Like
    Reactions: upulpdn

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කෝ යකෝ මගේ රිටන් එක :angry: බොට දැන් දෙන උන් විතරයි නේද මතක් වෙන්නෙ මුසල අඩු කුලේ රත්තා.. :angry:
    රත්තා යනු ද්විත්ව රුප සන්දියකි .රතු + ආ යන්න රත්තා වේ ..:cool:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    images
    :P:P mewage ekak hadan kapan mame

    රෙද්ද මාලු හොද්දක් එක්ක ඉදිආප්ප ගිලිනවා:(
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මේ මොන බැඩකැහුත්තක්ද මිනිහෝ මේ අබ්බගාත හිගන්නො පදින එකක් වගේනේ මේක..
    ඔය පවර් එක නතින්ග් බේබි රෝලේ එන්ජින් එකකට..
    හැබැයි ඕකට වඩා ටිකක් බරයි..

    Pm දාන්න දෙයක් නෑ මිනිහෝ පොල්ගස්ඕවිට හන්දියට වරෙං.. හන්දියේ ඉදලා මීටර් 20ක් එහායින් ලොකු යාර්ඩ් එකක් තියෙනවා ඒකේ තියෙන්නේ.
    මම ඒකේ මුරකාරයට මම කියල තියන්නං තෝ ඇවිත් අරං පල..


    මන් කියලා වෙන එකෙක් ඇවිත් උස්සං ගියොත් මොකද කරන්නේ :rofl::rofl::confused:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රන් සමනළයෙන් ඇයගේ මුහුනේ
    පැණි බොන්නට ඇවිදින්
    කොහොමද සමනයාට ඉතින් අපි
    ඇත්ත කියා දෙන්නේ ඇයගේ ගීයෙන්
    මත් වූ කොව්ලන්
    ඈ ළඟටම ඇවිදින්
    කවුරුද ඈ කෙවිලියක් නොවන වග
    උන්ට කියා දෙන්නේ