~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
සිරාවටම මාලු හොදිත් එක්ක කොහොම කනවද මන්දා, මටනං පරිප්පු ඕනමයි , ඊට පස්සෙ සැමන් , සම පොල් සම්බෝල

සම්බෝල තියෙනවා හදලා..
මොනව එක්ක කෑවත් මට ඉදිආප්ප නං පේන්න බෑ
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිරාවටම මාලු හොදිත් එක්ක කොහොම කනවද මන්දා, මටනං පරිප්පු ඕනමයි , ඊට පස්සෙ සැමන් , සම පොල් සම්බෝල
    ඉඳිආප්ප නං පරිප්පු හොද්දක්ම ඕනේ :yes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මා ආදර පිය ලදුනේ මට මුඵ ලොවම ඔබයි ඔබගේ ආාාාාාාාදරයයි! උම්මි උම්මා:love::love:

    අන්න ඒක තමයි කියන්නේ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියලා මූසලයෝ..
    අද මාට්ටු උනා තෝ තමා ටුපක්97 කියන්නේ කියල..
    ඕක තනයි ලෝකෙන්ම ඔබාගන්න බලං ඉන්නේ
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    වැරදි මත‍යක්ම කි‍යන්නත් බෑ බන්.

    මම ආණ්ඩුවෙ projects කිහිප‍යක්ම කරලා ති‍යනවා කලින් හිටපු companies වලදි. සමහර මිනිස්සු කෙලින්ම අහනවා "වැඩේ ති‍යෙන්නේ මගේ අතේ. කරල දෙන්නම් කී‍යක් දෙනවද" කි‍යලා.

    සමහර තැන් වලදි project එකට ලක්ෂ 30ක් ආණ්ඩුවෙන් වෙන් කරල ති‍යනවා. හැබැ‍යි වි‍යදම ‍යන්නේ ලක්ෂ 20‍යි. 5ක් අරූ දාගන්නවා සාක්කුවට හොර invoice හදන්නත් කි‍යනවා. ආණ්ඩුවටත් ලක්ෂ 5ක් ලාබ‍යි කි‍යලා පෙන්නනවා.
    :rolleyes::rolleyes:
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    There she goes looking like a star :love::love::love::love:
    With her body shaped:P:P:P like a rock guitar
    There she goes like a shooting star
    Make you wanna play:D
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කොහොම ඒවා එක්ක යනවද මන්දා.මටනම් අප්පිරියයි

    එක දවසක් මට හොදට මතකයි.. සත්තකටම..
    දැන් අවුරුදු දෙකකට විතර උඩදි රෑ එක දවසක් කෑමට ගිහිල්ලා මම පවුලේ කට්ටියත් එක්ක ගෙදර එනවා..
    ඒ එනකොට බඩුවක් පාර අයිනේ හිටගෙන ඉන්නවා..
    දෙවනි එකා මට කියනවා රෑ වෙලා හින්ද අර අක්කට ගෙදර යන්න බස් නැද්ද කොහෙද පවු තාත්තේ පාරේ හිටං ඉන්නවා අපි එක්කං යමු කියල..
    කිව්ව සැනින් මම බ්‍රේක් කරලා නැවත්තුවා ජෝක් එකට වගේ..
    වයිෆ් කිව්වා කිවිලි ටිකක් ආයේ කියල වැඩක් නෑ කනට මී පැණි වැක්කෙරුවා වගේ..