KO Mun
උඹේ රිප්ලයි පෝලිම හින්ද ආවේ නෑ
සැරයි.. හැබැයි රසායි..![]()
සියල් නෑ, පියල් හිටියා, පේන්න නෑ
සියල්ලන්ටම සියල් සපිරි දිනයක් වේවා..
හා හා රජතුමනි ඔය කොච්චි ගස තියෙන්නෙ රජ මැදුරේ අලංකාරයට මිසක් කෑමට නෙවේ කියල මා කීප වතාවක්ම කීව නෙව. අර නහුටු කුක්කා ඔය ගස මුල සරීර කෘත්‍ය කරනව මා කීප වතාවක්ම දුටුවා


.......goood morning.........
මොකෝ අද උදේ පාන්දර ඇහැරිලා