රට ගියත්හරි අදනේ දැක්කේ.......goood morning.........
උකුස්සන්ට ඉතිං තේරෙන එකක්යෑ....

ඉන්නවා ඉතින්ආ උකුස්සෝ කොහොමද
මට කිවේ නෑ නෙ

මට කිවේ නෑ නෙ

Aththata katussonta kanak tyeda? Low frequency ahenawaluda?![]()
වෙන වෙන සංක්යාත වල ඒවත් ඇහෙනව නැට්ට උස්සල ටියුන් කරන්න ඕනේ හැබැයි ඔව් උඹල මේකේ මට ඇහෙන්නෙ නෑ කයල හිතාගෙන රහසේ කුමන්ත්රණය කරන ඒවා ඔක්කොම මට ඇහෙනවවෙන වෙන සංක්යාත වල ඒවත් ඇහෙනව නැට්ට උස්සල ටියුන් කරන්න ඕනේ හැබැයි


සදාදර නයෝ ඔබේ..මංගල දිනේ....
ඇරයුම් නැතත් මෙසේ... ආවා ප්රියේ...

