ඇරෝගෙ වැස්සි වහුපැටියා ජාතක කරන්නේ නැකතටද? හරියටම 9 ට?

rep power eka wadi wela illana ona ekekta denawa sudda wage rep
hapoi meya innawa..billa wage hitiyama api danne kohomadathanku![]()
![]()
2017/07/04 අගහරුවාදා දින විකාශනය වීමට නියමිතව තිබූ MusicHut වැඩසටහන 2017/07/11 අගහරුවාදා දිනයේ විකාශනය වන බව කරුනාවෙන් සලකන්න.

ඇයි මචන්?
මේ බන් ටොරන්ට් වලින් ඩවුන් කරන VR ගේම්ස් නිකන්ම ෆෝන් එකට දාපුවම ප්ලේ වෙනවද?
ලැප් එක හදාගත්ත මූසල කාලකණ්ණි බල්ලෝ උදව් කල හැම එකාටම තුති..
මේ කල පිනෙන් උඹල හැදිගෑවිලාම පල කියල මට ඉත සිතින් ප්රාර්ථනා කරනවා..

ලැප් එක හදාගත්ත මූසල කාලකණ්ණි බල්ලෝ උදව් කල හැම එකාටම තුති..
මේ කල පිනෙන් උඹල හැදිගෑවිලාම පල කියල මට ඉත සිතින් ප්රාර්ථනා කරනවා..
ඔව් .apk file එක install කරලා obb file එක හරි තැනට copy කරන්න තියෙන්නේ. සමහර ඒවායේ .apk file විතරයි ඕනේ.
ඒත් වැඩේනම් එච්චර හොද නෑ sure නැති site වලින් බාන්න එපා .හොදට comment කියවපන්. සමහර ඒවගේ virus, malware දාලා තියෙන්නේ. ඒ නිසා sure site වලින් විතරක් බාන්න
ලැප් එක හදාගත්ත මූසල කාලකණ්ණි බල්ලෝ උදව් කල හැම එකාටම තුති..
මේ කල පිනෙන් උඹල හැදිගෑවිලාම පල කියල මට ඉත සිතින් ප්රාර්ථනා කරනවා..
අනේ පලයන් මිනිහෝ යන්න ... හදාගත්ත ලැප කැඩිලා තොට අලුතෙන්ම එකක් ගන්න ලැබේවා මිනිහෝ

එල එල. ඔව් බන් කමෙන්ට්ස් කියෝලා රිවිව් බලල ගන්නේ.
පට්ට අමාරුයි හොද ඒවා හොයන්ඩ
. (දැන් එයි රෙද්ද උස්සගෙන)