~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    විශේෂ සටහන

    මේ වනවිට වෛරස් ලෙසින් පැතිරෙන ලින්ක් ශෙයාර් කිරීමේ ත්‍රෙඩ් වල අරමුණු හා මෙම සංවාද මණ්ඩපයේ අරමුණු අතර
    කිසිදු අයුරකින් සමාන නොවන නිසාත් ඊට හාත්පසින්ම වෙනස් නිසාත් දිගු කාලීන සාර්තක හරවත් සංවාදයක
    ආඩම්බරය රඳවාගන්න ලෙසත් එය කිසිවිටක සංවාදයේ ජීව ගුණයට

    බලපෑම් නොකරන බවත් සිහියේ තබාගමු...
    මෙම සංවාදය සාර්ථක වූයේ ඕනෑම පුද්ගලයෙකුගේ සුදු හෘද සාක්ෂිය අවදි කරවන මනූස්සකමේ කතා බහක් පැවැති නිසාය.
    මෙම නූල පුද්ගලයින්ගේ නරක ලක්ශණ විවර කරන අනුබල දෙන
    නූලක් නොකර ගැනීමට උත්සාහ ගනිමු..

    :yes::yes::):)
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    තාම උන් 2000 වගේ බැටරියක්නේ දාන්නේ. ඕක 3000 වගේ කෙරුවනම් ඒ ප්‍රශ්නෙත් නෑ.
    ඇපල් 8 කොහොම එයිද දන්නේ නෑ

    oyalage iphone 5s hoyaganna nadda? Passe apu ekakwath hariyanne na
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Front opening එක අඩි 80කට එහා තියෙන ප්‍රධාන පාරක් අසල තියෙන් ඉඩමක් තියෙනවනං පොඩ්ඩක් දැනුවත් කරපල්ලා..
    ශෙඩ් එකක් දාන්න සුදුසු ඉඩමක් විය යුතුයි..
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    විශේෂ සටහන

    මේ වනවිට වෛරස් ලෙසින් පැතිරෙන ලින්ක් ශෙයාර් කිරීමේ ත්‍රෙඩ් වල අරමුණු හා මෙම සංවාද මණ්ඩපයේ අරමුණු අතර
    කිසිදු අයුරකින් සමාන නොවන නිසාත් ඊට හාත්පසින්ම වෙනස් නිසාත් දිගු කාලීන සාර්තක හරවත් සංවාදයක
    ආඩම්බරය රඳවාගන්න ලෙසත් එය කිසිවිටක සංවාදයේ ජීව ගුණයට

    බලපෑම් නොකරන බවත් සිහියේ තබාගමු...
    මෙම සංවාදය සාර්ථක වූයේ ඕනෑම පුද්ගලයෙකුගේ සුදු හෘද සාක්ෂිය අවදි කරවන මනූස්සකමේ කතා බහක් පැවැති නිසාය.
    මෙම නූල පුද්ගලයින්ගේ නරක ලක්ශණ විවර කරන අනුබල දෙන
    නූලක් නොකර ගැනීමට උත්සාහ ගනිමු..
    අනිවා...

    තාම උන් 2000 වගේ බැටරියක්නේ දාන්නේ. ඕක 3000 වගේ කෙරුවනම් ඒ ප්‍රශ්නෙත් නෑ.
    ඇපල් 8 කොහොම එයිද දන්නේ නෑ

    ඇපල් නරක නෑ බන්, අවුල අපිවගේ අඩු කුලේ උන්ට හරියන්නේ නෑ. අපිට එක එක games දාගන්න ඕනේ. එක එකාගේ සින්දු bluetooth කර ගන්න ඕනේ, ලැපට ගහපු ගමන් copy, paste කරන්න ඕනේ. වද විදින්න බෑනේ බන් ඔය වගේ පොඩි පොඩි වැඩක් කරගන්න. අනික i7 එකේ headphone jack එක නෑ. එක්කෝ උන් airpod නිකන් දෙන්න ඕනේ, ඒ වෙනුවට ලබ්බේ code එකක් දෙන්නේ. ඒක ගැහුවම power bank එකවත් ගහන්න බෑ. අපි වගේ නිතරම සින්දු අහන එකෙක්නම් ඔය port එක යනවා පාට ගාලා
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Front opening එක අඩි 80කට එහා තියෙන ප්‍රධාන පාරක් අසල තියෙන් ඉඩමක් තියෙනවනං පොඩ්ඩක් දැනුවත් කරපල්ලා..
    ශෙඩ් එකක් දාන්න සුදුසු ඉඩමක් විය යුතුයි..

    mamata permit ekak hambela wage
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අනිවා...

    ඇපල් නරක නෑ බන්, අවුල අපිවගේ අඩු කුලේ උන්ට හරියන්නේ නෑ. අපිට එක එක games දාගන්න ඕනේ. එක එකාගේ සින්දු bluetooth කර ගන්න ඕනේ, ලැපට ගහපු ගමන් copy, paste කරන්න ඕනේ. වද විදින්න බෑනේ බන් ඔය වගේ පොඩි පොඩි වැඩක් කරගන්න. අනික i7 එකේ headphone jack එක නෑ. එක්කෝ උන් airpod නිකන් දෙන්න ඕනේ, ඒ වෙනුවට ලබ්බේ code එකක් දෙන්නේ. ඒක ගැහුවම power bank එකවත් ගහන්න බෑ. අපි වගේ නිතරම සින්දු අහන එකෙක්නම් ඔය port එක යනවා පාට ගාලා

    ඔව් බන් මෙහෙ එයාපොඩ් දෙක 25000ක් විතර වෙනවා :baffled::baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    mamata permit ekak hambela wage

    ඔව් මාස ගානක් ට්‍රයි කලා..
    ඉඩමක් තමා ඕනේ දැන්.. පාරට ඕපනින් එක මිනිමම් අඩි 80ක් වත් ඕනේ..
    ඉඩම් හම්බෙන ඒවා අස්සේ තියෙන්නේ..
    ප්‍රධාන පාරක් අයිනක ඕනේ..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Front opening එක අඩි 80කට එහා තියෙන ප්‍රධාන පාරක් අසල තියෙන් ඉඩමක් තියෙනවනං පොඩ්ඩක් දැනුවත් කරපල්ලා..
    ශෙඩ් එකක් දාන්න සුදුසු ඉඩමක් විය යුතුයි..

    permit hambunada???
    matath job ekak dipan
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මල්ලියට මණ්ඩපය 6 මං සර්ප්‍රයිස් එකක් දෙනවා හාද??
    අත නලියනවා type කරන්න. ඉවසුවා

    Front opening එක අඩි 80කට එහා තියෙන ප්‍රධාන පාරක් අසල තියෙන් ඉඩමක් තියෙනවනං පොඩ්ඩක් දැනුවත් කරපල්ලා..
    ශෙඩ් එකක් දාන්න සුදුසු ඉඩමක් විය යුතුයි..
    ඉතින් කියපන්කො අපිට විස්තර. ඇත්තටම ඔය වැඩේ ලාබද?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    permit hambunada???
    matath job ekak dipan

    අනේ උඹ කරන ජොබ්..
    දීපු එකත් උඹ බෑ කිව්වේ..
    හරියට කලානං ලේසියෙන්ම ලක්ශ 1 හමාරක් මාසෙට අතේ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අත නලියනවා type කරන්න. ඉවසුවා

    ඉතින් කියපන්කො අපිට විස්තර. ඇත්තටම ඔය වැඩේ ලාබද?

    ලාබද?
    උඹ මට විහිලු කරනවද..:rofl: