~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0


උබ කියනකන් දාන්නේ නෑ ඒ ෂෙඩ් එකක් කියලා
මා හිතුවේ අයිස් විකුනනවා කියලා :yes::yes:
ඕවලින් මිනිස්සු තෙල් ගහන්නත් බයයි
 

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මේවා මේ හද්ද පරණ ශෙඩ් නේ මිනිහෝ..
    එහෙනං ඔය වගේ ශෙඩ් එකක් රත්නපුරේ හෙරනියාවකත් තියෙන්නේ..
    අලුතෙන් දාපු ඔය සයිස් ශෙඩ් එකක් උඹ දැකලා තියෙනවද?
    දැන් ඔය වගේ හුණ්ඩු පොම්ප දෙකේ ලබ්බවල් දැන් ඇපෲව් කරන්නේ නෑ..

    ඔව් මේක නම් පට්ට පරණ එකක් concord එක ඉස්සරහ තියෙන්නේ :yes::yes:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ප්‍රෙශර් කුකර් එකේ තමා අපි හදන්නෙ,
    ඒක ඇතුලට දාන්න පුලුවන් බාජනයක් තියෙනවාන මහ දෙයක් නෙමේ,

    හකුරු 50g වලට බිත්තරේ ගානෙ දාන්න ඕන, බිත්තර 10කටස් සාදික්ක තේ හැන්දක් වගේ ඕන,


    ලේසි වැඩක් :D

    තව දානවා බන් ඕකට