$5 After effects project!

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    After Effects වැඩ්ඩො කවුද ඉන්නේ? වැඩ්ඩෙක් වෙන්නම ඕනේ නෑ. Software එක තියෙනවනම් ඇති. මම හදපු animation එකක් තියෙනවා Render කරගන්න ඕනේ. කිසිම දෙයක් අලුතෙන් කරන්න නෑ. විනාඩි 1:20ක video එකක්. Render කරන්න විතරයි තියෙන්නේ. අදම කරගන්න ඕනේ.

    File එක 10MB. ඒකනිසා ලේසියෙන් එවන්න පුළුවන් :)

    i7, 8GB Ram වගේ machine එකක් තියනවනම් හොඳයි. i5, 4GB උනත් shape :yes:

    $5 paypal දෙන්න පුළුවන් :) හොඳ කොල්ලෙක් සෙට් උනොත් දිගටම වැඩ දෙන්න පුළුවන් :)

    කාට හරි පුලුවන්නම් මට message එකක් දාන්න :)


    EDIT
    Wade karagaththa machanla :) Udaw karanna hadapu hamotama thanks :)
     
    Last edited:

    mdumith

    Member
    Mar 13, 2009
    4
    0
    0
    Mamath AE use karanwa habei spec eka nam mechchara ne..
    Core 2 Quad ekak thiyenne RAM 4GB. kemathi nam file eka ewapan balanna.