50,000 කට පොල්ලක් කැවෙමි

wolfi

Member
Jun 17, 2014
42
4
0
50,000 කට පොල්ලක් කැවෙමි

මචන් ලා මම යලුවෙක් ට නයට 50,000 දිලා දැන් උ ආගිය අතක් නැ.

මම පොලිසි යන්න කියලා බැලුවෙ. මන් ගාව සාක්ශි යකට තියෙන්නෙ වොයිස් රෙකොර්ඩ් එකක්

මට උබලාගෙ උපදෙස් ටිකක් දියන්කො :oo:
 
  • Like
Reactions: nai_silva

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,883
    4,283
    113
    එක ගමේද?? එහෙනම් සමත මණ්ඩලයට පලයන්..
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    වැඩක් නෑ බං. උඹ පොලිසි ගිහින් පැමිනිල්ල දාල ගොඩින් බේර ගන්න බලපන් පොලීසියෙදිම.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Naya gatthu kena , Holman , Buthayo visvasa karana kenekdha? Uta aranchi venna Sinigama devaleyta, Gatabaru devaleyta ,Katharagama devaleyta mea gana kiyanava kiyanna.News eka public vena vidiyata thiyenna ona. Sinigama ,Gatabaru ,Katharagama nogiyath kamak naha, GIYA VAGE NEWS EKA PUBLIC KARANNA.Money tika apahu genella devi.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Suddek rent ekata deepu house eken ayin venne nathiva sitiya.kalaya avasan unath Suddha ayin venne nathiva sitiya.House owners la kaley, Bera gahanna puluwan ekek ekkan avilla, Boruvata haiyen mathuranna [boruvata] puluwan ekek genella , Bere gahanakota, suddhata ahena vidiyata mathuranna patan gattha, SODDI MANAGALA,IRIYAKA ,MAHA SONA, ARA YAKA, MEA YAKA, ------------OMMMMMM,RINNNNNNNNN,HUKA------N KIYALA MATHURANA GAMAN DUMMALATH MATHURA MATHURA SITIYA.-----SUDDHA , OH----------MY GOD--------KIYALA HOUSE EKA DALLA PANALA DIVVA.HIKKADUVA PATTHE SIDDHA UNE.
     

    wolfi

    Member
    Jun 17, 2014
    42
    4
    0
    කොලෙකට අස්සන ගන්න එපැයි, වීඩියෝ නං කමකුත් නෑ කටහඬ මක් කරන්නද

    schoole kale idan yaluwek bn hithuwe na pollak thiyai kiyala eky. voice record eke uge nama thiyenawa uth mage nama kiyanwa
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    schoole kale idan yaluwek bn hithuwe na pollak thiyai kiyala eky. voice record eke uge nama thiyenawa uth mage nama kiyanwa

    යාලුවො කියල නෑ අද කාලෙ. යාලුවො එක්ක මුදල් ගණුදෙනු තියාගත්තම යාලුකමයි සල්ලියි දෙකම නැතිවෙනවා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පොලිසි පලයන්. පොලිසියේ ඉන්න මින්බිසුන්ගේ ස්බාවය අනුව තමයි උබ අට සල්ලි ගන්න පුළුවන් වෙන්නේ. හොද පොලිස් කාරයෙක් නම් පැමිණිල්ල විබාග කරන්නේ උ අරුව බය කරලා හරි උබට සලලි දෙන්න කියයි
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    api issara idapu bodin ekakin apita key money dunne na api gihillath. pora salli denna ba kiyala loku scene damma. api Talangama policiyata gihin OIC tama kiwwa scene eka. pora aruta call ekak aran kiwwa hoda hithin me lamayinge salli deepan kiyala. aru next day ekema salli damma bank ekata :D ubath nikamata policiyata gihin balapan :rolleyes:
     
    Last edited:

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    :-\

    මගෙත් ඉස්කෝලේ උන්නු යාලුවෙක් (යාලුවෙක් කියල කියන්න ලැජ්ජයි ) උගෙ අම්මට Operation කියලා 50,000 අරන් මට පොල්ල තිබ්බා බන්.පස්සේ බැලින්නම් බොරු.මේ යකා Event organize කරන එකෙක්.ඒකේ Show එකකට අරන් තියෙන්නේ අම්මගෙ නම විකුණලා
    මම කලේ බම්බා පොලිසියට ගිහින් කතාව කියලා කෝල් එකක් අරන් කතා කරන්න කියලා පොලිස් රාලහාමිට දුන්නා.අරූ බය වෙලා ආවා.ඇවිත් money දුන්නා
    තව 15/- ක් ගන්න තියෙනවා ඒත්..

    නඩු යන්න එපා.අපරාදේ..බය කරලා ගනින්..පොලිසියට ආවම කොලයක් අත්සන් කරවා ගනින්.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මමත් ඔය වගේ දීපු 20ක් ඌටම තියාගන්න කිව්වා. මොකද ඉල්ලන් බැහැ. පුරුදු නැති නිසා. හැබැයි ඒ ඉස්සර දැන් නම් එහෙම නැහැ. කට ඇරලා ඉල්ලන්න පුළුවන්කම තියෙනවා.