මොකක්ද මේකෙන් කරන්න පුළුවන්.. පොඩ්ඩක් පැහැදිලි කරපන්කො දන්න සිංහලෙන්..Mediafire වගේ එකක්ද මේකත්..? ෆයිල් අප්ලෝඩ් කරන්න එහෙම තියෙන එකක්ද.?
යකෝ file හොය හොය upload කරන්න ඕනෙ නැහැ.. උබේ computer එකේ තියන ඕන ෆෝල්ඩර් එකක් sync කරත හැකි.. උබට ඕනම කරන files දාල තියන ෆෝල්ඩරයක් sync කරහම.. ඒක දාන files ඔටෝ up වෙනව.. හාර්ඩ් එක හුචස් උනොත් cloud එකේ තියනව.. drop box පාවිච්චි කරල නැතෙයි ? mediafire කියන්නෙ නිකන් files hosting & sharing site එකක් නෙ බන්.. sky drive,google drive අනම් මනම් වලට වඩා හොදයි..

Mediafire වගේ එකක්ද මේකත්..? ෆයිල් අප්ලෝඩ් කරන්න එහෙම තියෙන එකක්ද.?
... mage eka pc ekaka hdd eka 80gb ... ekenuth 35gb free


