Me 2 bro![]()
ඔයාලට අද 50 GB ක cloud storage එකක් නොමිලේ ගන්නේ කොහොමද කියලා කියන්නන හදන්නේ වැඩේ හරිම ලේසි
![]()
මේක 2013 May 20 දක්වා ලබාදෙන offer එකක් ඉක්මන් කරන්න ඒ නිසා යාලුවන්ටත් කියන්න
ඔයාලගේ files වලට හොද ආරක්ෂාවකුත් දෙනවා
Files are encrypted with AES-256 before being uploaded to the cloud. Additional security is provided before upload by HMAC message authentication codes applied on SHA-512 hashes. Encrypted files are uploaded to the cloud using TLS-protected channels.
දැනට ලෝකේ ගොඩක් online storages තියෙනව නේ එවන් ගොඩක් ඒවා locally encrypt කරලා විතරයි but මෙම storages එක client-side encryption එකුත් කරලා තියෙන්නේ දැනට කියන විදිහට Tresorit is a new Dropbox alternative with client-side encryption.එම නිසා files uplord වීමට කලින්ම encryption වීමකට ලක්වෙනවා
තව එයාලගේ පොඩි තරගයකුත් තියෙනව එයාලගේ site එක hack කරන්න පුළුවන් උනොත් $10,000 දෙනවා කියලා
The company is also putting its money where its mouth is: On April 15, Tresorit is inviting the world’s hackers to try to break its encryption and win $10,000
දැන් විස්තර කිවූව ඇතිනේ නේද
මේක http://lifehacker.com/ වෙබ් අඩවියේ readers ලට දෙන offer එකක් මත දැක්කේ ඒ වෙබ් අඩවියෙන් තමයි මේක ගැන
පහත ලින්ක් එක උපයෝගී කර ගනිමින් පමණයි මෙම offer එක ගන්න පුළුවන් ඒ නිසා
පහත ලින්ක් එක click කරලා software එක බාගන්න.
එක හරහාම වෙබ් අඩවියේ ලියාපදිංච් වන්න
Tresorit
මමත් කරලා බැලුව 50 GB නොමිලේම ලැබුණා .......
ඔයාලට මේක ලිපිය උදවුවක් වුන නම් rep එකක් මතක් කරලා දීලා යන්න
නැත නම් bump එකක් හෝ comments එකක් දාලා යන්න අමතක කරන්න එපා..
ස්තුති.....



50GB hambuna. but me site eka permanent thiyeyda badu? Skydrive wage nam ithin nathi wenne naane company eka microsoft ne. mewa loweth nathi ewa kaalayage awamen Lindata watunoth api anaathai 

Machan mama deparakma heduwa, eth mata deparatama hambune 5GB, oyata puluwanda mage namata account ekak hadala denna. A udawwa karanna kemathinam kiyanna. mama mail address eka PM karannam.
![]()
thanks machan elakiri.................

A Drive eketh 50gb denawa neda? mama gattha meka50GB hambuna. but me site eka permanent thiyeyda badu? Skydrive wage nam ithin nathi wenne naane company eka microsoft ne. mewa loweth nathi ewa kaalayage awamen Lindata watunoth api anaathai
anyway nikan dena eke maath gattha![]()

oya link eka click karala site ekata giyama auto software ekak download wenna haduwada eka download karada oya then eka install karalada oya register une
nath nam oya direct site ekata gihin da try kare
mata full story eka kiyanna mama oyata e downlord wena software eka ewanm eka oya install karala register wenna ethkota wade goda mama account eka hadanna ona wena ekak naa ehema bari unoth mama account eka hadala denam
thanks machan comments ekata
