55" Tv.....Customs

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    ඇයි උලමො දැන් ඔක ගන්න කියලා ලොකල් කස්ටම් එකෙන් ලෙටර් එකක් ඇවිත් තියෙද්දි උබ අපෙන් අහන්නේ, උන්ගේන් ගිහින් අහපන්.. දැන් ඉස්සරවගේ ගුවන් තැපැල් වලට හොර ටැක්ස් ගන්න බැ ලන්කාවේ හිටු කියලා අල්ලනවා.. කස්ටම් උන්ගේ ජොබ් ලොස්ට් කරගන්න උන් කැමති නැ රුපියල් 5-6 දාකට.. රටට සෙතක් වෙන්න හිතපන් බන්, බොරුවට උදේ ඉදන් රැ වෙනකන් ඔන්ලයින් කැ නොගහා ක්‍රියාවෙන් පෙන්නපන්.. උබ ලක්ශරි අයිටම් පාවිච්චි කරනවානම් රටේ නීතියට අනුව බදු ගෙවපන්.. ඔය බදු මුදල උබලගේ රටටමයි.. අපි නම් ඉන්න රටට බදු ගෙවනවා, මොකද අපේ බද්දෙන් තමා රට ගොඩ නැගෙන්නේ.. සින්හලු කටින් විතරයි සෞදම..

    smiley-laughing025.gif
     
    @bamba

    Banned
    Nov 8, 2013
    169
    12
    0
    සක්කිලි ps අනාත සේල් කාරයා ඔය පැත්තේ හිටියද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම දන්නැ ලංකාවේ බුදු උන උන් ගැන මම දන්නේ ගෞතම බුදු ගැන විතරයි උඹ දැන් කටවහන් ඉදපන් පොන්නයෙක් වගේ පනින්නේ නැතුව

    ඉතින් මම වැරැද්දක් කිව්වයැ බන්.. ටැක්ස් නොගෙව්වොත් රට බන්කලොත් නේ බන්.. ඒකනේ කිව්වේ, තොත් ෆිනැන්ස් කොම්පැනියක එකෙක්නේ.. දන්නවනේ ටැක්ස්වල වටිනාකම..
     
    • Like
    Reactions: BINGU_PUTHA

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    ඇයි උලමො දැන් ඔක ගන්න කියලා ලොකල් කස්ටම් එකෙන් ලෙටර් එකක් ඇවිත් තියෙද්දි උබ අපෙන් අහන්නේ, උන්ගේන් ගිහින් අහපන්.. දැන් ඉස්සරවගේ ගුවන් තැපැල් වලට හොර ටැක්ස් ගන්න බැ ලන්කාවේ හිටු කියලා අල්ලනවා.. කස්ටම් උන්ගේ ජොබ් ලොස්ට් කරගන්න උන් කැමති නැ රුපියල් 5-6 දාකට.. රටට සෙතක් වෙන්න හිතපන් බන්, බොරුවට උදේ ඉදන් රැ වෙනකන් ඔන්ලයින් කැ නොගහා ක්‍රියාවෙන් පෙන්නපන්.. උබ ලක්ශරි අයිටම් පාවිච්චි කරනවානම් රටේ නීතියට අනුව බදු ගෙවපන්.. ඔය බදු මුදල උබලගේ රටටමයි.. අපි නම් ඉන්න රටට බදු ගෙවනවා, මොකද අපේ බද්දෙන් තමා රට ගොඩ නැගෙන්නේ.. සින්හලු කටින් විතරයි සෞදම..

    me rate desha paluwo thamai tax walin goda nagenne ban
     
    @bamba

    Banned
    Nov 8, 2013
    169
    12
    0
    කවුද මගේ පොස්ට් කොපි කලේ, මොනව උනත් එලම තමයි.. ඌ නැ ආයේ මෙහෙ..

    aei umbatatat case k demmada.mamath dawas gana indala porawa hoyanawa 2k kiyanna
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    me rate desha paluwo thamai tax walin goda nagenne ban
    එහෙමද? ඒත් බන්, ටැක්ස් නොගෙවන එක හොද වැඩක් නෙමෙයි බන්.. අහින්සක මිනිස්සු වෙනුවෙන් තියන සල්ලිනේ බන්.. උන් බේත් හේත් ටික ගන්නේ, ලමයි ඉස්කොලේ යන්නේ උබලම ගෙවන ටැක්ස් එකෙන්නේ, ඒක හරි නැ මග අරින එක. අනික ජාති වාදේ නැතුව කියන්නම්, ටැක්ස් හොරාකන් නායකයන්ටත් හරි යන්නේ නැ බන්.. පල දෙනවා දරුවන්ගෙන් හරි රටේ දේපල කැවොත්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙමද? ඒත් බන්, ටැක්ස් නොගෙවන එක හොද වැඩක් නෙමෙයි බන්.. අහින්සක මිනිස්සු වෙනුවෙන් තියන සල්ලිනේ බන්.. උන් බේත් හේත් ටික ගන්නේ, ලමයි ඉස්කොලේ යන්නේ උබලම ගෙවන ටැක්ස් එකෙන්නේ, ඒක හරි නැ මග අරින එක. අනික ජාති වාදේ නැතුව කියන්නම්, ටැක්ස් හොරාකන් නායකයන්ටත් හරි යන්නේ නැ බන්.. පල දෙනවා දරුවන්ගෙන් හරි රටේ දේපල කැවොත්..
    :yes::yes::yes:
     
    chamaj

    Member
    Oct 8, 2011
    286
    7
    0
    මෙරට
    Total Tax rate for B/New TVs more than 32" is 38.4% of the value.
    Total value = Your purchase value + 25% of the purchase value.

    Eg: If ur purchase price equals to Rs.200000/= the total tax amount will be Rs. 96000/=
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    එහෙමද? ඒත් බන්, ටැක්ස් නොගෙවන එක හොද වැඩක් නෙමෙයි බන්.. අහින්සක මිනිස්සු වෙනුවෙන් තියන සල්ලිනේ බන්.. උන් බේත් හේත් ටික ගන්නේ, ලමයි ඉස්කොලේ යන්නේ උබලම ගෙවන ටැක්ස් එකෙන්නේ, ඒක හරි නැ මග අරින එක. අනික ජාති වාදේ නැතුව කියන්නම්, ටැක්ස් හොරාකන් නායකයන්ටත් හරි යන්නේ නැ බන්.. පල දෙනවා දරුවන්ගෙන් හරි රටේ දේපල කැවොත්..

    ඇත්ත කතාව ඒක නෙවෙයි. මේ ත්‍රෙඩ් එක දාපු එකා බය වෙලා ඉන්නේ 55' ටීවී එකට
    ටැක්ස් + මිල ගෙව්වම ලංකාවෙන් ඒ ජාතියේ ටීවී දෙකක් ගන්න පුලුවන් ගාන ක් යයි කියලා :cool::cool::D:D
    :rofl:

    පවු බං ඌ. දැන් ඉතින් ආපු එක නොගෙන ඉන්න යෑ :rolleyes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඇත්ත කතාව ඒක නෙවෙයි. මේ ත්‍රෙඩ් එක දාපු එකා බය වෙලා ඉන්නේ 55' ටීවී එකට
    ටැක්ස් + මිල ගෙව්වම ලංකාවෙන් ඒ ජාතියේ ටීවී දෙකක් ගන්න පුලුවන් ගාන ක් යයි කියලා :cool::cool::D:D
    :rofl:

    පවු බං ඌ. දැන් ඉතින් ආපු එක නොගෙන ඉන්න යෑ :rolleyes:
    තමන්ට උහුලන්න බැරි දේවල් මොකට ගේනවද බන්.. අනික ලොකු බඩු ගේනකොට අනිවා කස්ටම් එක කන්ටැක්ට් කරලා අහලා තමා ගේන්න ඔනා.. මම ඉස්සර ලන්කාවට බඩු යැව්වෙත් එහෙමයි..
     
    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe

    මේ බුරුවො.උබේ හෙල්ප් හොදටම ඇති බන්.තවත් පව් දෙන නැතුව වැඩක් බලන් හිටපන්..:angry::angry::angry:
     
    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe

    ඇත්ත කතාව ඒක නෙවෙයි. මේ ත්‍රෙඩ් එක දාපු එකා බය වෙලා ඉන්නේ 55' ටීවී එකට
    ටැක්ස් + මිල ගෙව්වම ලංකාවෙන් ඒ ජාතියේ ටීවී දෙකක් ගන්න පුලුවන් ගාන ක් යයි කියලා :cool::cool::D:D
    :rofl:

    පවු බං ඌ. දැන් ඉතින් ආපු එක නොගෙන ඉන්න යෑ :rolleyes:

    :yes::yes::yes:
     
    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    Total Tax rate for B/New TVs more than 32" is 38.4% of the value.
    Total value = Your purchase value + 25% of the purchase value.

    Eg: If ur purchase price equals to Rs.200000/= the total tax amount will be Rs. 96000/=

    එක 3lak ගානක් බන්...:(:(
     
    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    යකෝ මුන් මට හෙල්ප් කරනවට වඩා පට්ට වලියක්නේ මේකේ ගිහින් තියෙන්නේ.....:rofl::rofl::rofl:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    යකෝ මුන් මට හෙල්ප් කරනවට වඩා පට්ට වලියක්නේ මේකේ ගිහින් තියෙන්නේ.....:rofl::rofl::rofl:

    පට්ට වලියක් නෙමෙයි හු*** වලයක්
    …
    …මම කලින්ම රිප්ලයි එක පෝස්ට් එක දාල නිකන් හිටියෙ ඒකයි
    …
    …ඕක ලක්ෂ 3 ක් විතර වෙනවනම් 90,000/- 125,000/- ක් අතරෙ Tax එකක් ගහයි
     
    Pff..