යකඩ නෙමෙයි ගෙනත් තියෙන්නේ.. ටීවී.. ටිවී.. අර බොලාලගේ සින්හල ගැනු රන් දෙපැය බලන්නේ අන්න එව්වාරත්තරං;16041016 said:දන්න විදිහට අගලකට 1000ක් ගහනවා. ටැක්ස් එක විතරක් 55000ට වඩා වැඩිවෙයි
පට්ට වලියක් නෙමෙයි හු*** වලයක්
…
…මම කලින්ම රිප්ලයි එක පෝස්ට් එක දාල නිකන් හිටියෙ ඒකයි
…
…ඕක ලක්ෂ 3 ක් විතර වෙනවනම් 90,000/- 125,000/- ක් අතරෙ Tax එකක් ගහයි


රත්තරං;16041016 said:දන්න විදිහට අගලකට 1000ක් ගහනවා. ටැක්ස් එක විතරක් 55000ට වඩා වැඩිවෙයි

wtf
mahindage kirikiththage idan mathk wenwa.

ඇයි උලමො දැන් ඔක ගන්න කියලා ලොකල් කස්ටම් එකෙන් ලෙටර් එකක් ඇවිත් තියෙද්දි උබ අපෙන් අහන්නේ, උන්ගේන් ගිහින් අහපන්.. දැන් ඉස්සරවගේ ගුවන් තැපැල් වලට හොර ටැක්ස් ගන්න බැ ලන්කාවේ හිටු කියලා අල්ලනවා.. කස්ටම් උන්ගේ ජොබ් ලොස්ට් කරගන්න උන් කැමති නැ රුපියල් 5-6 දාකට.. රටට සෙතක් වෙන්න හිතපන් බන්, බොරුවට උදේ ඉදන් රැ වෙනකන් ඔන්ලයින් කැ නොගහා ක්‍රියාවෙන් පෙන්නපන්.. උබ ලක්ශරි අයිටම් පාවිච්චි කරනවානම් රටේ නීතියට අනුව බදු ගෙවපන්.. ඔය බදු මුදල උබලගේ රටටමයි.. අපි නම් ඉන්න රටට බදු ගෙවනවා, මොකද අපේ බද්දෙන් තමා රට ගොඩ නැගෙන්නේ.. සින්හලු කටින් විතරයි සෞදම..
යකඩ නෙමෙයි ගෙනත් තියෙන්නේ.. ටීවී.. ටිවී.. අර බොලාලගේ සින්හල ගැනු රන් දෙපැය බලන්නේ අන්න එව්වා

මෙහෙම විදියක් නම් තියනවා, ටීවී එකකට කොහොම වෙයිද මන්දා.. මම නම් කාලෙකට කලින් මැශින් වගයක් ක්ලියර් කරගත්තා, ඔකේ බුවෙක්ව ගෙදරට ගිහින් හම්බු වෙලා, ඔෆිස් එකේදි ඔවා බැ, උබෙ වැඩේ අනුව සාර්තකද මන්දාකට්ටියගෙන් ලොකු හෙල්ප් එකක් ඕනේ ඉක්මනට.........
මචං 55'' ට්ව් එකක් ගෙන්නුවා.එක ගන්න එන්න කියලා latter එක ආව මචල්ලා.
ම මාසේ 26 කලින් ගන්න ඕනේ.
මට දැන ගන්න ඕනේ මේකට කොච්චර tax ගහනවද කියලා බන්.
tax ගහන්නේ මචං එවපු රටින් ගත්ත ගනටද, නැත්තන් මෙහෙ තියෙන Price එක බලලද?
ලොකු ගානක් වදීද? ජිල්මාට් එකක් දාල tax අඩු කර ගන්න විදි තියනවද?
ada gihin clear karan awa. . . .
![]()
ada gihin clear karan awa. . . .
කීයක් ගැහුවද නරියො tax.. උබ නෙවේ නේද ගත්තෙ
![]()
![]()

ඔන්න පැන්න..
![]()
![]()
උයාට බෑ මගේ දැහැන මෙව්වා කරන්න 
මම තාම යහපත් සහෝ උයාට බෑ මගේ දැහැන මෙව්වා කරන්න