![]()
මේකේ film එකක් බලපු එකෙක් ඉන්නවද...
කොහොමද experience එක.
![]()





Market karanne 9D Cinema kiyala neda??
![]()
මේකේ film එකක් බලපු එකෙක් ඉන්නවද...
කොහොමද experience එක.
![]()

9D kiyanne bun oke inna sattu ehema awilla apiwa hapanawa karanawada danne na![]()


3D xyz කියල ගත්තෑකි..
4ත් ඩී එක වෙලාව කියල ගත්තෑකි..
එතකොට මොකක්ද යකෝ ෆිල්ම් වල පේන 5ත් ඩී එක ?
ඩයිනෝසරයන්ගෙ ඩී එකද ?![]()
![]()
