5D Cinema

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    poster.jpg


    මේකේ film එකක් බලපු එකෙක් ඉන්නවද...
    කොහොමද experience එක.



    :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    3D xyz කියල ගත්තෑකි..
    4ත් ඩී එක වෙලාව කියල ගත්තෑකි..
    එතකොට මොකක්ද යකෝ ෆිල්ම් වල පේන 5ත් ඩී එක ?
    ඩයිනෝසරයන්ගෙ ඩී එකද ? :baffled: :baffled:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    3D xyz කියල ගත්තෑකි..
    4ත් ඩී එක වෙලාව කියල ගත්තෑකි..
    එතකොට මොකක්ද යකෝ ෆිල්ම් වල පේන 5ත් ඩී එක ?
    ඩයිනෝසරයන්ගෙ ඩී එකද ? :baffled: :baffled:

    සිරාවට දන්නා එකෙක් හරියට පැහැදිලි කරපංකෝ :confused: