5KW Off Grid System එක හදලා ඉවර කරා (100% DIY)

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    Wadiya ussanna giyama hulan parata panel yanna chance ekak nadda bun? Ape paththe samahara kala walata maha ukana hulangak thiyenne. Wahala galawala yayida kiyala bayayi.

    Me ganata patta labaine bun. Man dakka widihata CameraLK karayo 100v/100Ah wikunanne 650,000 kata.
    ------ Post added on Oct 11, 2022 at 7:43 PM
    එහෙම වෙන්නෙ නෑ බං හරියට හයිකරොත්. රෑෆින් බෝල්ට් දාල පොල් පරාල වලටමයි අල්ලන්නෙ. පැනල් වලින් අල්ලල හෙල්ලුවත් තේරෙනව මාර හයියයි. හැබැයි හිතේ පොඩි බයක් නැතුවමත් නෙමෙයි හයියෙන් හුලං හමද්දි😂
    ටික දවසක් බලලා ජෙනරේශන් එක ගැන මදි වගේ හිතුනොත් පැනල් ටික උස්සනවා
    සෝලා ඇලුමිනියම් බඩු ගන්න ගියප තැනක තියනවා දැක්කා ටිකක් ගනකම ෆ්ලැට් බාර් එකක් හතරැස් සිදුරු තියන, එයින් බාර් එකක් ගත්තා නං පැනල් සෙට් එක තව අඩියක් උස්සන්න තිබ්බා

    මෙහෙත් හුලඟ නං තියනවා ගේ වටේම තියන උස පොල් ගස් කැපුවා හුලඟ කාලෙට බලං ඉන්නත් බයයි ගෙට කඩං වැටෙයි කියලා, ඒ කාලෙට පොල් අතු එහෙම වැටෙන්නෙ ගහට වැඩිය 50-60m ක් ඈතින්
    100v නෙමෙයිනේ 48v/100Ah බැටරිය. ඔය බැටරි දෙකම ගේන්න ගියේ ඇත්තටම 6.85ක් වගේ. කොලඹ ඉඳන් ගෙදරට ගේන්නත් තව 15ක් විතර ගියා
    සාකො බැටරි සමහර ඒව නං පට්ටම කේස් වෙලා තිබුනා. මායි තව යාලුවො දෙන්නෙකුයි බැටරි 6ක් ගත්තා, එකා බැටරි 2 ගානෙ. අනෙක් එවුන් දෙන්නම බැටරි දෙක පැරලල් කරලා තියෙන්නෙ මම විතරයි තාම එක බැටරියක් හයි කරන් ඉන්නෙ. තාම අපේ බැටරි සෙට් එකම කියන්න තරං වරදක් නැහැ. කෑපෑසිටි එකත් අවුලක්ම නැහැ කැපෑසිටි එක දල වශයෙන් 4.5KWh විතර තියනවා අපි low voltage cut off එක ටිකක් වැඩි වෝල්ටේජ් එකක් සෙට් කරලා තියෙන්නෙ. BMS එකෙන්ම ඕෆ් වෙන ගානට යූස් කරොත් 5KWh ම ඇති
    සෙල් ටිකත් 99%ක්ම බැලන්ස් වෙලා තියෙන්නෙ සමහර වෙලාවට min/max සෙල් දෙකේ වෙනස 0.1V වගේ වෙලා තියනවා දැකලා තියනවා.
    (මෙහෙමයි කියලා කවුරුවත් අලුතෙන් සාකො බැටරි ගන්න යන්න එපා ටිකක් අඩුවට හම්බුනොත් ඇරෙන්න, ලක්ශ 4ක් විතර යද්දි 5KWh බැටරියක් සෙල් වෙනම අරං හදා ගන්න පුලුවන් මම හිතන්නෙ )
    මම නම් ගත්තෙ මාතර පිනිදිය ෂෙඩ් එක ඉස්සරහ කඩේකින්. ගොඩක් ලාබයි එතැන බඩු
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    එහෙම වෙන්නෙ නෑ බං හරියට හයිකරොත්. රෑෆින් බෝල්ට් දාල පොල් පරාල වලටමයි අල්ලන්නෙ. පැනල් වලින් අල්ලල හෙල්ලුවත් තේරෙනව මාර හයියයි. හැබැයි හිතේ පොඩි බයක් නැතුවමත් නෙමෙයි හයියෙන් හුලං හමද්දි😂

    මම නම් ගත්තෙ මාතර පිනිදිය ෂෙඩ් එක ඉස්සරහ කඩේකින්. ගොඩක් ලාබයි එතැන බඩු
    මාත් බෝල්ට් අඟල් 4.5ම බෝල්ට් දාල ඇල්ලුවෙ. මේ දිග ගානටම ඇතුලෙ ෆිනිශ් කරපු සිවිලිමේ වැදිලා නවතින උපරිම උස. ශීට් වලට යටින් ගහලා තියනවා 2x2 පොලු සම්පූර්ණයෙන්ම අහු වෙන්න බෝල්ට් එක දිගයි
    මම පැනල් හයි කරපු දවසෙ හවස පට්ටම වැස්සකුත් එක්ක හුලඟක් ආව වහලත් ගහපු ගමන් නිසා පොඩි බයකුත් ආව හුලඟෙ හැටියට සීට් ගැලවිලා යයිද කියලා
    එතකොට මම හිතා ගත්තෙ මේ හුලඟට පැනල් ගැලඋනේ නැත්නං ආයෙ පැනල් හුලඟට ගැලවෙන්නෙ නැහැ කියලා 😂 😂

    මම ගොඩක් ඉලෙක්ට්‍රිකල් අයිටම් ගත්තෙ වැලිගමින්, මාතරට වඩා ලාබයි
    අන්තිමට සෝලා pv වයර් මීටර් 10ක් මදි වෙලා මාතර තංගල්ල පාරෙ ප්‍රමෝද් ඉලෙක්ට්‍රිකල් කියල එකකින් ගත්තා. මම කොලඹ ජෙනරල් පවර් ඉලෙක්ට්‍රිකල් එකෙන් මීටරේ 280ට ගනිපු වයර් එකම(දැන් එතන 330යිද කොහෙද) එතන මීටරේ 415ක් උනා, හදිසියට වෙන ගන්න තැනක් නැති නිසා සහ මම ගනිපු කේබල් ඒ බ්‍රෑන්ඩ් එකෙන්ම තිබුනු නිසා ඒක ගත්තා.

    ලඟදි ඇඩ් එකක් දාල තිබිලා 3mm තික්නස් එක තියන අඟල් 3/4 පලල කොපර් පටි අඩියක් 750ට දාල තිබිලා අඩි 4ක් ගත්තා බැටරි ටිකට බ්‍රේකර් දාල පැරලල් කරද්දි බස් බාර් හදා ගන්න කියලා. තව earth වලට එහෙමත් මේකෙන්ම බස් බාර් හදා ගන්න පුලුවන්. ඒ ගානට පට්ට ලාබයි
    බැටරි වලට 35mm වයර් ගත්තෙ මීටරේ 1900ට වගේ ඒත් ඇඩ් එකක් දාල තිවුනු එකකින්
     
    Last edited:

    මම පැනල් ගත්තෙ වැලිගම හරියෙ තියෙන ස්ටෝ එකකින් තමයි මචං. Alta Vision එකෙන්. ප්‍රමෝද් එකට නම් යන්න එපා උන් හෙන කපටියි. බඩුත් ගනං. මට මේ සීන් එකේදිම ජරා වැඩක් කරා බැට්රි ලග් වගයක් වැඩි ගානකට විකුණල. මාතර බඩු ලාබෙටම ගන්න පුලුවන් ශ්‍රියා සයිකල් වර්කස් එකෙන්. ගොඩක් ලාබයි එතැන බඩු.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පැනල් හයි කරලා තියන සිංහලුන්ගෙ ජෙනරේශන් එක කොයි වගේද
    මගේ 465W පැනල් 8න් උපරිම ගන්න පුලුවන් උනේ 2800W වගේ (5KW ලෝඩ් එකක් දාල බැලුවෙ), තියරිටිකලි 3700W එන්න ඕන. මම හිතුවෙ 3000ක් වත් එයි කියලා
    දැනට ජෙනරේශන් එක මට අවශ්‍ය ප්‍රමානෙටත් වඩා තියනවා, නමුත් උපරිම කොයි තරම් ගන්න පුලුවන්ද කියලා දැනගන්න ඕන උනා
    අද ලාවට වගේ වලාකුලු දෙක තුනක් තිබ්බා ඒක නිසා අවුට්පුට් එක අඩු උනාද දන්නෙ නැහැ

    මම පැනල් east facing දාපු එක ගැන සතුටු වෙනවා
    උදේ 5.45ට ජෙනරේට් වෙන්න පටන් අරන් තියනවා, 8.30 වෙද්දි 2300W පැනල් වලින් ජෙනරේට් වෙලා තියනවා (සමහරවිට මීටත් වඩා වැඩි ජෙනරේශන් එකක් තියන්න ඇති ඒ වෙලාවෙ ලෝඩ් එක 2300W තියෙන්න ඇත්තෙ)
    හවස ගත්තම හවස 4 වෙද්දි අවුව හරිම අඩුයි දැන් ඒ තරම් රස්නයක් නැති ලා ඉර එලියක් තියෙන්නෙ.
    ape tiyenneth oya wage ekak. 3200w thama uparima dakke
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මම පැනල් ගත්තෙ වැලිගම හරියෙ තියෙන ස්ටෝ එකකින් තමයි මචං. Alta Vision එකෙන්. ප්‍රමෝද් එකට නම් යන්න එපා උන් හෙන කපටියි. බඩුත් ගනං. මට මේ සීන් එකේදිම ජරා වැඩක් කරා බැට්රි ලග් වගයක් වැඩි ගානකට විකුණල. මාතර බඩු ලාබෙටම ගන්න පුලුවන් ශ්‍රියා සයිකල් වර්කස් එකෙන්. ගොඩක් ලාබයි එතැන බඩු.
    මම ලග්ස් සමහර ඒව ගත්තා ශ්‍රියා එකෙන්
    සෝලා වයර් ගන්න තැනක් ගැන අයිඩියා එකක් තිබ්බෙ නැහැ ඒක තමයි ප්‍රමෝද් එකෙන් ගත්තෙ

    ape tiyenneth oya wage ekak. 3200w thama uparima dakke
    ah elas. මාත් තව ටික දවසක් බලන්න ඕන ජෙනරේශන් එක කොයි වගේද කියලා
    ඊයෙ හවස ඉඳන් උදේ වෙනකල් සම්පූර්නයෙන් බැටරියෙන් දුවලා බැටරිය ඩිස්චාජ් කරගත්තා එතකොට ඒක එක දිගට චාජ් වෙද්දි ලෝඩ් එකක් තියන නිසා පැනල් වල අවුට්පුට් එක measure වෙනවා නේ.
    ඔෆ් ග්‍රිඩ් වල යූසේජ් එකක් නැත්තං පැනල් වල අවුට්පුට් එක බලා ගන්න විදියක් නැහැනේ
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    329
    83
    Lankawe
    Mage thiyenne jinko 450 4 k 1450 wage thama max enne. Panel wala data sheet eke hetiyata egana thamai enna ona. Mokada mage thawa site ekaka 5kw ongrid eka thiyenawa eketh max enne 4500 wage thamai 460 12 k thiyenawa

    Screenshot_2022-10-12-07-31-30-372-edit_com.miui.home.jpg

    ------ Post added on Oct 12, 2022 at 7:34 AM

    Screenshot_2022-10-12-07-38-22-703-edit_com.google.android.apps.docs.jpg

    ------ Post added on Oct 12, 2022 at 7:38 AM

    Spec eke hetiyata standered ekata wada nominal eka 20% adui
    ------ Post added on Oct 12, 2022 at 7:40 AM
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Mage thiyenne jinko 450 4 k 1450 wage thama max enne. Panel wala data sheet eke hetiyata egana thamai enna ona. Mokada mage thawa site ekaka 5kw ongrid eka thiyenawa eketh max enne 4500 wage thamai 460 12 k thiyenawa

    View attachment 186730
    ------ Post added on Oct 12, 2022 at 7:34 AM

    View attachment 186731
    ------ Post added on Oct 12, 2022 at 7:38 AM

    Spec eke hetiyata standered ekata wada nominal eka 20% adui
    ------ Post added on Oct 12, 2022 at 7:40 AM
    එල මචන්
    මේක තමයි මටත් කන්ෆර්ම් කරගන්න ඕන උනේ

    මගෙත් පීක් ජෙනරේශන් එක NOCT එකේ තියන ගානට 100%ක්ම මැච් වෙනවා
    මම හිතුව STC-NOCT දෙක අතර මැද ගානක් වගේ එයි කියලා

    මොකද මම දැකලා තියනවා අර FB group එකේ සමහරු පැනල් වල ගහල තියන වොට් ගානම එනවා කියලා කියනවා.

    ඉස්සරහට බලමු කොහොමද කියලා
    තාම එක දවසයිනේ බැලුවෙ
    අද නං වැඩක් නැහැ උදේ ඉඳන් අහස කලු කරලා බැටරිය චාජ් කරගන්නවත් බැරි වෙයි වගේ
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    329
    83
    Lankawe
    එල මචන්
    මේක තමයි මටත් කන්ෆර්ම් කරගන්න ඕන උනේ

    මගෙත් පීක් ජෙනරේශන් එක NOCT එකේ තියන ගානට 100%ක්ම මැච් වෙනවා
    මම හිතුව STC-NOCT දෙක අතර මැද ගානක් වගේ එයි කියලා

    මොකද මම දැකලා තියනවා අර FB group එකේ සමහරු පැනල් වල ගහල තියන වොට් ගානම එනවා කියලා කියනවා.

    ඉස්සරහට බලමු කොහොමද කියලා
    තාම එක දවසයිනේ බැලුවෙ
    අද නං වැඩක් නැහැ උදේ ඉඳන් අහස කලු කරලා බැටරිය චාජ් කරගන්නවත් බැරි වෙයි වගේ
    machan uba ara biththi bedala thiyena briks jathiya mokadda ? eka gena podi wistharayak dapanko
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    machan uba ara biththi bedala thiyena briks jathiya mokadda ? eka gena podi wistharayak dapanko
    ඒ මචන් eco-bricks කියලා සීන් එකක්. මැටි වලට සිමෙන්ති කලවම් කරලා කම්ප්‍රෙස් කරලා හදන ගල් වර්ගයක්
    ඉන්ටලොක් වගේ ගල් එකට සෙට් වෙනවා
    පොඩ්ඩක් yt එකේ එහෙම සර්ච් එකක් දාල බලන්න විස්තර තියනවා
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    329
    83
    Lankawe
    ඒ මචන් eco-bricks කියලා සීන් එකක්. මැටි වලට සිමෙන්ති කලවම් කරලා කම්ප්‍රෙස් කරලා හදන ගල් වර්ගයක්
    ඉන්ටලොක් වගේ ගල් එකට සෙට් වෙනවා
    පොඩ්ඩක් yt එකේ එහෙම සර්ච් එකක් දාල බලන්න විස්තර තියනවා
    gatte kohrnda ? gana ? biththi bende kawada?
     
    • Like
    Reactions: NEMISIS