5KW On grid solar ගහපු එවුන් වරෙවු ☀️

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,793
    18,594
    113
    Transformer eka depattatama wada karanna ona (in theory)

    matat me seen ekata next month answer ekak denna puluwan. transformer eka gedara issaraha thiyenne, voltage eka 237-242 range eke thiyenne. on grid eka gahala thiyenne thama grid ekata connect kare na, connect karama vistara dannam.
    den ude 7.00i, grid voltage eka 237v
    12-1 time ඒකේ බලන්න. tarrif change වෙන්න කලින් estimate pay කලේ නැද්ද?

    @Hapuwa ඔය හරිය දඩුගම LECO එක ද?
    ------ Post added on Jul 3, 2024 at 7:17 AM
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,146
    3,146

    Kerawapapitiya machn,Ja ela CEB ekata api ahu wenne
     
    • Like
    Reactions: Tricle_Buwa

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,146
    3,146
    113
    දන්න කවුරුත් නෑනෙ ඔහෙ. මොකක් හරි try එකක් දෙන්න තිබුන
    Thanks ban.. Complain ekak daala balanawa neththan Dena de kaala balanna inna thamai wenne..lake pankaawe invest karanna yanawata Honda wede mata Bitcoin/gold tikak ganne nethuwa.
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,793
    18,594
    113
    Aluthma news eka circular eka area off6ekata ewilla nehe..hebei CEB eke p@kku sign karanna denne nehe..
    මාත් ඕකයි කිව්වෙ. LECO area වල හිර වෙලා ඉන්න කීපදෙනෙක්ට උදව්වක් කරල දෙන්න try කරන්න පුලුවන් මට ඕනෙ නම්.
    PM එකක් දාන්න මොනා හරි තියනව නම්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,579
    28,506
    113
    Aluthma news eka circular eka area off6ekata ewilla nehe..hebei CEB eke p@kku sign karanna denne nehe..
    PUCSL එකෙන් අනුමත කරන දවසේ ඉඳන්නෙ effective වෙන්න ඕනේ. වෙනදා හැමදාම ඉස්සරහ date එකක ඉඳන් effective උනේ. අනික ඔය කියන cabinet paper එකේ roof top solar ගැන නැහැ NCEP projects කියල හැමදාම වෙනම tarrif දැම්ම ඒවා ගැන තියෙන්නේ.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,146
    3,146
    113
    PUCSL එකෙන් අනුමත කරන දවසේ ඉඳන්නෙ effective වෙන්න ඕනේ. වෙනදා හැමදාම ඉස්සරහ date එකක ඉඳන් effective උනේ. අනික ඔය කියන cabinet paper එකේ roof top solar ගැන නැහැ NCEP projects කියල හැමදාම වෙනම tarrif දැම්ම ඒවා ගැන තියෙන්නේ.
    Matath rooftop solar rate adu wechcha cabinet paper eka Nan hamba une nehe..eth kanchange x profile eke new rate daala thiyenawa effective from 1st July kiyala for new rooftop projects.

    Screenshot_2024-07-03-12-15-00-353_com.twitter.android.jpg
    Screenshot_2024-07-03-12-15-14-694_com.twitter.android.jpg

    ------ Post added on Jul 3, 2024 at 12:22 PM

    1000008227.jpg

    ලකේ පංකාවේ business ethics. No notifications, no grace periods, just over night rate changes. Clearly Our lives dont matter to the government. Corny capitalism at its best.
    ------ Post added on Jul 5, 2024 at 11:18 AM

    1000008227.jpg

    ලකේ පංකාවේ business ethics. No notifications, no grace periods, just over night rate changes. Clearly Our lives dont matter to the government. Corny capitalism at its best.

    Ps. Still they haven't defined whats meant by 'new connection'. Lets see what PUCSL's directive on this.
    ------ Post added on Jul 5, 2024 at 11:25 AM
     
    Last edited:

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,558
    3,144
    113
    ගෙවන ගාන අඩු උනා නේද.... මගෙත් වහලේ වැඩ ඉවර නැති නිසා දාගන්ත බැරි උනානෙ..
     
    • Like
    Reactions: kinkon

    monson

    Well-known member
  • May 7, 2007
    25,579
    28,506
    113
    ගෙවන ගාන අඩු උනා නේද.... මගෙත් වහලේ වැඩ ඉවර නැති නිසා දාගන්ත බැරි උනානෙ..
    @Tricle_Buwa

    Ranil rates අඩු කරන වැඩේ නවත්තලා 😍

    වසර 2030 වන විටදී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලි උත්පාදනය සියයට 70 ක් දක්වා වැඩි කරගැනීමේ ඉලක්ක සපුරා ගැනීම සඳහා ප්‍රමාණවත් පරිදි වහලය මත සූර්ය පැනල සවිකරන තෙක් එම විදුලිය මිලදී ගැනීමේ ගාස්තු අඩු කිරීම සුදුසු නොවන බවට මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා සිය නිරීක්ෂණ ඉදිරිපත්කර ඇතැයි අනාවරණය වේ.

    සූර්ය බලයෙන් නිපදවන විදුලි ඒකකයක් රුපියල් 37ක් වැනි මිලකට ලංකා විදුලිබල මණ්ඩලය විසින් මීට පෙරදී මිලදී ගත් අතර, විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර එම මිල ගණන් අඩු කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉකුත් ජුනි මස 11 වැනිදා ඉදිරිපත් කළේය.

    ඒ අනුව සූර්ය බලයෙන් නිපදවන විදුලි ඒකකයක් රුපියල් 23ත් 27ත් අතර මිලකට මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබිණි.

    විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ආයතන නියෝජනය කරන සිවු දෙනකුගෙන් යුත් කමිටුවක් විසින් සූර්ය බලයෙන් නිපදවන විදුලි ඒකකයක ගැණුම් මිල මෙලෙස අඩුකර තිබේ.

    ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද නිර්දේශවල වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙලෙස ගාස්තු අඩු කිරීම මගින් වහලය මත සවි කරන සූර්ය පැනල ව්‍යාපෘති සඳහා ආයෝජකයන් ඉදිරිපත් වීම දුර්වල වියහැකි බවය. මෙම තත්ත්වය වසර 2030 වන විටදී පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය නිපදවීමේ සියයට 70 ඉලක්කයට බාධාවක් විය හැකි බවත් එම නිර්දේශයන්හි දැක්වේ. මෙම ව්‍යාපෘති සඳහා ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගැනීමට ආයෝජන සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම වැදගත් බවද එම නිර්දේශවල දැක්වේ.

    මෙලෙස සූර්ය බලයෙන් නිපදවන විදුලිය මිලදී ගන්නා මිල ගණන් අඩු කිරීම සම්බන්ධව මහජන උපයෝගිතා කොමිසම නොදන්නා බැවින්, වහාම ඒ සම්බන්ධව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස එම කොමිසම විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට පසුගියදා ලිඛිතව දැනුම් දීමටද කටයුතු කළේය.

    සූර්ය බලයෙන් නිපදවන පුනර්ජනනීය විදුලි ඒකකයක ගැණුම් මිල රුපියල් 11 කින් හිතුමතේ අඩු කිරීම නිසා, සූර්ය පැනල මගින් නිපදවන විදුලිය අලෙවි කිරීමට බලාපොරොත්තුවෙන් සිටි ව්‍යවසායකයන් දස දහසකට අධික පිරිසක් මහත් අසීරුතාවට පත්ව ඇතැයි අනාවරණය වන අතර, ඔවුන් ඒ සම්බන්ධව මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැමිණිලි 50කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත්කර ඇත.

    මේ අතර වහලය මත සවිකරන ලද සූර්ය පැනල මගින් නිපදවන විදුලිය මිලදී ගැනීමට අදාළව සිදු කරන ලද ගාස්තු සංශෝධනය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් එවා ඇතැයිද අනාවරණය වේ. සංශෝධිත මිල ගණන් සඳහා අනුමැතිය ලබා දෙන ලෙස අදාළ ඉල්ලීම කර ඇත
    . - https://www.aruna.lk/articles/X8nMJ...GsWEMo4_EcxPG-hq28_aem_oagr8YSAlTO_jksVXi0KIA
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    මම දන්න විදියට මචං අපේ Production එක ඒ ට්‍රන්ස්ෆෝමර් එකේ යූසේජ් එකට වඩා වැඩි නම් Step down transformer එක Step up වෙන්න පටන් ගන්නව ඒත් එතැන ලොස් එකක් එනව Step up වෙද්දි ඒ නිසා තමයි CEB එකට Regulations දාල තියෙන්නෙ Clearance දෙද්දි යූසේජ් එකට විතරක් දෙන්න කියල එහෙම කරල තියෙන්නෙ Over ගිහිල්ල Step up වෙන්න ගත්තොත් ඒකෙන් මණ්ඩලේට පාඩු වෙන නිසා. කොහොමහරි ඕනම Step down transformer එකක් Secondary පැත්තෙ වෝල්ටේජ් වැඩිවෙන්න ගත්තම Step up වෙනව.
    ඔතැන ඔය වෝල්ටේජ් ප්‍රශ්නෙට ලොකුම හේතුව Line resistance කියල මම හිතන්නෙ. මොකද ට්‍රාන්ස්ෆෝමර් එක පැත්තට දුර වැඩි වෙද්දි මෙහෙන් හදන ඒව යවාගන්න බැරි වෙනව එතකොට තමයි වෝල්ටේජ් අප් වෙන්නෙ. ඒක නිසා තමයි ට්‍රාන්ස්ෆෝමර් එකට දුර මීටර් 800ට වඩා වැඩි නම් තේරුමක් නෑ කියන්නෙ.
    දැන් මම ගහපු 20Kw එකේ ට්‍රාන්ස්ෆෝමර් එක මීටර් 20කින්වත් නෙමෙයි තියෙන්නෙ. අපිට වෝල්ටේජ් එනව හැම තිස්සෙම 235න් උඩ. මාත් මුලින් හිතුවෙ සෝල ගහල තේරුමක් නැතිවෙයි කියල ඒත් රිස්ක් එක අරගෙන ගැහුව අද වෙනකල් Over voltage ගිහිල්ල Off වෙලා නෑ. කොච්චර ඉර අවුව වැටුනත් අර 235 තියන එක 239ට එහා යන්නෙ නෑ. මම ඕකට හරියටම උත්තරයක් දෙන්නම් තව 20Kw එකක් ගහන්න ඉන්නව මම. ඒක ගැහුවට පස්සෙ බලන්න ඕන Off වෙයිද කියල.

    කොහොමහරි මම දන්න විදියට මේක ගොඩක් හොඳ Investment එකක්. හැබැයි හරියටම සාධක ටික ගැලපෙන්න ඕන නැතුව කරොත් පාඩුවක්. ගහන්නම් වාලෙ ගහල වැඩක් නෑ දැනගෙන ඕන කරන්න.

    image.png

    ------ Post added on Jun 13, 2024 at 1:46 AM

    මේක @chami2015 ලියපු එකක්. මගෙ අදහසත් මේක. වෙලාවක විස්තර කරල නූලක් දාන්නම්
    Transformer ekata dura 800 m vage.. prashnayak veida..
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,558
    3,144
    113
    @Tricle_Buwa

    Ranil rates අඩු කරන වැඩේ නවත්තලා 😍

    වසර 2030 වන විටදී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලි උත්පාදනය සියයට 70 ක් දක්වා වැඩි කරගැනීමේ ඉලක්ක සපුරා ගැනීම සඳහා ප්‍රමාණවත් පරිදි වහලය මත සූර්ය පැනල සවිකරන තෙක් එම විදුලිය මිලදී ගැනීමේ ගාස්තු අඩු කිරීම සුදුසු නොවන බවට මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා සිය නිරීක්ෂණ ඉදිරිපත්කර ඇතැයි අනාවරණය වේ.

    සූර්ය බලයෙන් නිපදවන විදුලි ඒකකයක් රුපියල් 37ක් වැනි මිලකට ලංකා විදුලිබල මණ්ඩලය විසින් මීට පෙරදී මිලදී ගත් අතර, විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර එම මිල ගණන් අඩු කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉකුත් ජුනි මස 11 වැනිදා ඉදිරිපත් කළේය.

    ඒ අනුව සූර්ය බලයෙන් නිපදවන විදුලි ඒකකයක් රුපියල් 23ත් 27ත් අතර මිලකට මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබිණි.

    විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ආයතන නියෝජනය කරන සිවු දෙනකුගෙන් යුත් කමිටුවක් විසින් සූර්ය බලයෙන් නිපදවන විදුලි ඒකකයක ගැණුම් මිල මෙලෙස අඩුකර තිබේ.

    ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද නිර්දේශවල වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙලෙස ගාස්තු අඩු කිරීම මගින් වහලය මත සවි කරන සූර්ය පැනල ව්‍යාපෘති සඳහා ආයෝජකයන් ඉදිරිපත් වීම දුර්වල වියහැකි බවය. මෙම තත්ත්වය වසර 2030 වන විටදී පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය නිපදවීමේ සියයට 70 ඉලක්කයට බාධාවක් විය හැකි බවත් එම නිර්දේශයන්හි දැක්වේ. මෙම ව්‍යාපෘති සඳහා ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගැනීමට ආයෝජන සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම වැදගත් බවද එම නිර්දේශවල දැක්වේ.

    මෙලෙස සූර්ය බලයෙන් නිපදවන විදුලිය මිලදී ගන්නා මිල ගණන් අඩු කිරීම සම්බන්ධව මහජන උපයෝගිතා කොමිසම නොදන්නා බැවින්, වහාම ඒ සම්බන්ධව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස එම කොමිසම විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට පසුගියදා ලිඛිතව දැනුම් දීමටද කටයුතු කළේය.

    සූර්ය බලයෙන් නිපදවන පුනර්ජනනීය විදුලි ඒකකයක ගැණුම් මිල රුපියල් 11 කින් හිතුමතේ අඩු කිරීම නිසා, සූර්ය පැනල මගින් නිපදවන විදුලිය අලෙවි කිරීමට බලාපොරොත්තුවෙන් සිටි ව්‍යවසායකයන් දස දහසකට අධික පිරිසක් මහත් අසීරුතාවට පත්ව ඇතැයි අනාවරණය වන අතර, ඔවුන් ඒ සම්බන්ධව මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැමිණිලි 50කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත්කර ඇත.

    මේ අතර වහලය මත සවිකරන ලද සූර්ය පැනල මගින් නිපදවන විදුලිය මිලදී ගැනීමට අදාළව සිදු කරන ලද ගාස්තු සංශෝධනය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් එවා ඇතැයිද අනාවරණය වේ. සංශෝධිත මිල ගණන් සඳහා අනුමැතිය ලබා දෙන ලෙස අදාළ ඉල්ලීම කර ඇත
    . - https://www.aruna.lk/articles/X8nMJ...GsWEMo4_EcxPG-hq28_aem_oagr8YSAlTO_jksVXi0KIA

    බිල් අඩු කරන නිසා ගාන අඩුකරේ නැත්නම් CEB එකට ආපහු පාඩු නේ බං. ඕක වෙන එකක් නෑ. බිල් වැඩි උනොත් හරි ඔක.
     
    Thaama nawaththala nehe.. recommended karala kiyala witharai thiyenne..
    Mata thiyena prashne oya cabinet paper eka sign karaddi ranil lokka oka dekke nedda kiyala.
     
    • Like
    Reactions: Tricle_Buwa

    monson

    Well-known member
  • May 7, 2007
    25,579
    28,506
    113
    බිල් අඩු කරන නිසා ගාන අඩුකරේ නැත්නම් CEB එකට ආපහු පාඩු නේ බං. ඕක වෙන එකක් නෑ. බිල් වැඩි උනොත් හරි ඔක.
    Normally roof top solar rates වෙනම Non-conventional renewable energy projects (ground-mount solar, biomass, mini-hydro, waste, etc) කියල වෙනම rates CEB එකෙන් දෙන්නේ. මේ සැරේ Non-convetional renewable energy projects rates අඩුකරන්න cabinet paper දාලා ඒ අස්සේ roof top solar rates අඩු කරපු විදියක් තියෙන්නේ. අමුතු විදියට. Solar තාම 6-8% DAILY NET ELECTRICITY GENERATION එකෙන්. Hydro අඩු උනාම thermal oil සැහෙන ගන්නේ 40-80 ගණන් වලට.

    Thaama nawaththala nehe.. recommended karala kiyala witharai thiyenne..
    Mata thiyena prashne oya cabinet paper eka sign karaddi ranil lokka oka dekke nedda kiyala.
    ඕක තමයි approve කරපු cabinet decision එකක් ආපහු නවත්තන විදිය සාමාන්යෙන්. :lol:
    ------ Post added on Jul 8, 2024 at 10:46 PM
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,146
    3,146
    113
    ඕක තමයි approve කරපු cabinet decision එකක් ආපහු නවත්තන විදිය සාමාන්යෙන්. :lol:
    ------ Post added on Jul 8, 2024 at 10:46 PM
    Hahaa ela ela ehemanan hondai..neththnam thuga daala illegal widihaya hema emathiyama weda kara gani
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    800m 5kW ද? 10,20 නම් බැරි වෙයි bro. 5kW try කරන්න පුලුවන්
    Ow 5kW mcn.. Ratnapure wassa hugak velavata awlak vena ekak naa neda.. current bil eka vadi nisa fish farm eka navaththuva.. blower valata bill eka yanava vadi.. solor ekak gaha gena farm eka patan ganna eka hodai da