5KW On grid solar ගහපු එවුන් වරෙවු ☀️

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,786
    18,584
    113
    Ow 5kW mcn.. Ratnapure wassa hugak velavata awlak vena ekak naa neda.. current bil eka vadi nisa fish farm eka navaththuva.. blower valata bill eka yanava vadi.. solor ekak gaha gena farm eka patan ganna eka hodai da
    Bill එක cover කරගන්න පුලුවන් වේවි. වැස්සට නම් ඉතිං generation අඩුයි. unit කීයක් වගේද බිල
     
    • Like
    Reactions: Ramith_SL

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    Bill එක cover කරගන්න පුලුවන් වේවි. වැස්සට නම් ඉතිං generation අඩුයි. unit කීයක් වගේද බිල
    Unit gaana nam mathaka naa.. dan enne nam bill eka 5-6 k vage farm eka karana kale 11-15 awa..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,786
    18,584
    113
    mata podi deyak danaganna one. Power cut ekakadi api on grid solar gahala thibboth ape generate wena units calculate wenawada? nettama ewa tika wasted da?
    Power cut එකක් නම් inverter එක on වෙන්නෙ වත් නෑ

    Unit gaana nam mathaka naa.. dan enne nam bill eka 5-6 k vage farm eka karana kale 11-15 awa..
    ඒ ගාන නම් cover කරගන්න පුලුවන්
    ------ Post added on Jul 10, 2024 at 11:39 AM
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,574
    28,492
    113
    @Tricle_Buwa @Hapuwa

    Kanchana ge decision eka wenas karanna president daapu cabinet paper eka 😍

    zY4ul7N.jpeg

    AlwrIpO.jpeg
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    ඒක මරු :lol::lol::lol:
    මචන් මම එක ගෙදරක දැක්කා පැනල 4ක් විතරක් හයිකරලා තියෙන On grid solar එකක්, ඒ තරම් අඩු ප්‍රමනෙකින් පුළුවන් ද බන් ? ceb line එකට සෙට් කරලා තිබුනා ඒත් generation අඩුයි නේද බන් ?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,786
    18,584
    113
    මචන් මම එක ගෙදරක දැක්කා පැනල 4ක් විතරක් හයිකරලා තියෙන On grid solar එකක්, ඒ තරම් අඩු ප්‍රමනෙකින් පුළුවන් ද බන් ? ceb line එකට සෙට් කරලා තිබුනා ඒත් generation අඩුයි නේද බන් ?
    2kW වගේ වෙන්න ඇති එහෙන්ම්
     
    • Like
    Reactions: hi.dushan

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,145
    3,146
    113
    1000008378.jpg

    Me mokadda..ethakota estimate gewapu ayata witharada parana rate eka denne.. document submit karala Sathi 2k withara yanawa ne wedak beri CEB un estimate denna? Ranil ge aluth gazette eka valid nedda?
     
    • Like
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,574
    28,492
    113
    View attachment 232844

    Me mokadda..ethakota estimate gewapu ayata witharada parana rate eka denne.. document submit karala Sathi 2k withara yanawa ne wedak beri CEB un estimate denna? Ranil ge aluth gazette eka valid nedda?
    එකෙන් තාම cabinet decision එක ආවේ නැහැනේ. මේ ඒ අතර ආපු එකක්.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,145
    3,146
    113
    එකෙන් තාම cabinet decision එක ආවේ නැහැනේ. මේ ඒ අතර ආපු එකක්.
    Den ethakota agreement sign karanawada..keeyatda? Oluwa awul wenawa ne appa..

    monson

    Well-known member
  • May 7, 2007
    25,574
    28,492
    113
    Den ethakota agreement sign karanawada..keeyatda? Oluwa awul wenawa ne appa..

    owa ithin hariyata kiyanna baha wenakan. ඇමති cabinet papsrs 2ක් දාලා තියනවා, roof top solar එකට සහ NCRE projects වලට. සම්මත වෙලා තියෙන්නේ මේක

    tikQ8mj.jpeg

    ඔකේ කොහෙවත් RTSPV tariff ගැන නැහැ. එකේ තියෙන්නේ මේවා
    5U51eWU.jpeg

    රනිල් observations දාලා තියෙන්නේ මේකට

    mb3Eilo.jpeg

    එකේ තමයි මේක තියෙන්නේ
    m0HcCXe.jpeg

    දැක්කද headings 2ක්. ඒ කියන්නේ RTSPV එක ගැන තාම decision එක final නැහැ.
     
    Last edited:

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,558
    3,144
    113
    එකෙන් තාම cabinet decision එක ආවේ නැහැනේ. මේ ඒ අතර ආපු එකක්.
    Ehenam bill aduwena ekath hold weida danne na.... Electricity bill eke wenadak weida .
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,786
    18,584
    113
    රනිලප්පච්චි ඕක අඩු කරන්න දෙන්නෙ නෑ ලොවෙත්