One of the best combinationinverter - Huawei
pannels - N type Jinko
me specs walata yanna..
@Tricle_Buwa more details meyawa contact karanna.
Clearance aran balanna ekatama.5 kW ekak Hybrid gahanawanam keeyak wage yayida bun?
Battery already have. Off Grid ekak thiyenawa danata. Man baluwe ekama Deye Hybrid ekak gahala Grid ekata wadi tika denna.
inverter - Huawei
pannels - N type Jinko
me specs walata yanna..
@Tricle_Buwa more details meyawa contact karanna.
Inverter growatt aulak naddaOne of the best combination
growatt ,SOLIS,SOLAX okkoma awlak na ban. mama kiwwe Huawei ekata yanna puluwan nam eka ganna. tikak ganan wadie habei. But 10 years replacement warranty .Inverter growatt aulak nadda
Company eka athe tama moka demma th wede thiyenne.Inverter growatt aulak nadda
හැබැයි Huawei Hybrid Inverter දැම්මොත් Huawei Battery විතරයි connect කරන්න පුළුවන් කියලා කතාවක් තියෙනවා මචන් , Huawei Battery පට්ට ගණන් බන්inverter - Huawei
pannels - N type Jinko
me specs walata yanna..
@Tricle_Buwa more details meyawa contact karanna.
Company එක අතේ කියලා කියන්නේ මොකද මචන් ?Company eka athe tama moka demma th wede thiyenne.
ඔව් ..හැබැයි Battery එකක් ඕනේ වෙන්නේ off grid යනවා නම් විතරයි . එකම inverter එක Battery එකක් නැතුව on grid use කරන්න පුළුවන් ..හැබැයි Huawei Hybrid Inverter දැම්මොත් Huawei Battery විතරයි connect කරන්න පුළුවන් කියලා කතාවක් තියෙනවා මචන් , Huawei Battery පට්ට ගණන් බන්
@Tricle_Buwa මේ කතාව ඇත්ත ද මචන් ?
Company එක අතේ කියලා කියන්නේ මොකද මචන් ?
Huawei වලට වෙන බැටරි සපෝට් නෑ. hybrid ගියොත් තමා ඉතිං ඔය අවුල.හැබැයි Huawei Hybrid Inverter දැම්මොත් Huawei Battery විතරයි connect කරන්න පුළුවන් කියලා කතාවක් තියෙනවා මචන් , Huawei Battery පට්ට ගණන් බන්
@Tricle_Buwa මේ කතාව ඇත්ත ද මචන් ?
Company එක අතේ කියලා කියන්නේ මොකද මචන් ?
22.80 ට අඩු වෙයිRates 22ට වගේ අඩු වෙයිද?
Machan Renac Inverter brand eka gena dannawada? Eka hodai kiyala kiyanawa performance walingrowatt ,SOLIS,SOLAX okkoma awlak na ban. mama kiwwe Huawei ekata yanna puluwan nam eka ganna. tikak ganan wadie habei. But 10 years replacement warranty .
denma clearance apply karanna.කොයි කාලේ වගේ අඩු වෙයිද?
solar ගහන company එක Authorized dealer ලගෙන් purchase කරනවා කියලා හරියටම තහවුරු කරගන්නේ කොහොමද ?Huawei වලට වෙන බැටරි සපෝට් නෑ. hybrid ගියොත් තමා ඉතිං ඔය අවුල.
company එක අතේ කිව්වෙ, inverter එකක් manufacture warranty වලින් one to one replace වෙනව නම් ඒකට තියෙන්නෙ international warranty එකක් නම් ඔයාටම warranty claim කරගන්න පුලුවන්.
එහෙම නැති ඒවට ඉතිං කතන්දර. Authorized dealer ලගෙන් purchase කරන ඒව නෙමේ නම් warranty ගන්න සෑහෙන අමාරුයි.
ඒකයි company එක හොදයි නම් ආවුලක් වෙන්නෙ නෑ කිව්වෙ.
Tranperancy. Company එකට පුලුවන් වෙන්න ඕනෙ Customer request කරනව නම් panels , inverters purchase කරපු authorized agent කවුද කියන්න සහ අදාල agent ගෙන් අදාල product verification එකක් අරගන්න එක cordinate කරල දෙන්න. ඒ කියන්නෙ කෙලිම්ම authorized agent ගෙන් customer request කරල ගන්න අමාරුයි නම් company එක ඒ දේ ට facilitate කරන්න ඕනෙ.solar ගහන company එක Authorized dealer ලගෙන් purchase කරනවා කියලා හරියටම තහවුරු කරගන්නේ කොහොමද ?
Budget එකෙන් VAT එක අඩු වෙයි. ඒත් එතකොට rate එක 22.80ට අඩු වෙයි.සෝලා subject එකෙන් ඈත් වෙලා හිටි කාලෙ සෑහෙන්න price අඩු වෙලා නෙ බලද්දි. දැන් කාලෙ හොඳයි වගේ invest කරන්න නම්.