උඹලට මොන පැලපීද මිනිහෝ ඔටු මන්ද ටිකක් කාල ඉදපං..
අපි පැලපි කාල තියනවා මිනිහෝ ඇති තරම්
උබට වගේ මැජික් නෙමෙයි පැලපි දැක්කම
අපි පොල් ත්රිකොනේ ජීවත් වුනේ


උඹලට මොන පැලපීද මිනිහෝ ඔටු මන්ද ටිකක් කාල ඉදපං..


man mechchara kal hithan hitiye hemadeyakama gana adu karala ganna eka man witharai karanne kiyala
අපි පැලපි කාල තියනවා මිනිහෝ ඇති තරම්
උබට වගේ මැජික් නෙමෙයි පැලපි දැක්කම
අපි පොල් ත්රිකොනේ ජීවත් වුනේ![]()
මීගමුවේ කොහෙද මිනිහෝ පොල් ත්රිකෝණයක් තියෙන්නේ..මට නං මේ කාලෙකින් සෙට් උනේ..
පිස්සු මම කරන්නෙම ඔය වැඩේ ඔය ඇති ඔය ඇති මෙන්න මේක තියාගන්නවා කියල පටස් ගාල සල්ලි ඇගේ ගහනව..
mamath ohoma thamai.උඹලට මොන පැලපීද මිනිහෝ ඔටු මන්ද ටිකක් කාල ඉදපං..
පැලපි කියන්නේ මොනාද අදය් අහුවෙට් මම
පැලපි දන්නේ නැද්ද මිනිහෝ
උබලගේ පැත්තේ වෙන නමක් වෙන්ඩ ඇති එහෙනම් කියන්නේ
පොල් ගෙඩියේ මැද්දේ කහ පාටට හැදෙන්නේ
අහ් අර පැල වෙනකොට ඇතුලේ හැදෙන මදේද ඒවා කාල තියෙනවා ඒකට අපි කියන්නේ කොට්ට පොල් කියල
අහ් අර පැල වෙනකොට ඇතුලේ හැදෙන මදේද ඒවා කාල තියෙනවා ඒකට අපි කියන්නේ කොට්ට පොල් කියල
අන්න ඒක තමයි. අපේ පැති වල කියන්නේ පැලපි කියල.
අන්න ඒක තමයි. අපේ පැති වල කියන්නේ පැලපි කියල.

අහන්කෝ ඔය පාර අයිනේ ඔව්වා විකුණන බුවෙක්ගෙන්.
උබලගේ පැත්තේ කියන්නේ ඉමපච ගෙඩි කියලද ඉමපච බෝල කියලද?

ඉමපච ගෙඩි කියලා මචං. පහුගිය දවස් වල 100ක් වගේ බෑග් වල පටවන් පාරවල් අයිනේ විකුණ විකුණා හිටියේ.![]()