~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    uge monawa balannada.. ara keame

    coconut-716531.JPG
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    නිකන් දිය රහක් එන්නේ. ඒ උනාට ආසයි කන්ඩ :baffled::baffled:

    ඔව් බන් අර තල් බොඩ වලින් හදන ජාතියකුත් තියෙන්නේ ඒවත් ආස නැහැ නම මතක නැහැ දැන් අපේ බ්‍රාන්ච් 1ක් යාපනේ තියෙනවා එහෙන් එන උන් සතියකට සැරයක් ගේනවා ඕව
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කඩෙන් කද්දි කොහෙද ඕව දකින්නෙ :rofl::rofl:


    මාමගෙ නෑදෑය අපේ බෝඩිමේමද දන්නෑ :baffled::baffled:

    ඉස්සර තාත්ත පොල් පැලයක් හිටෙව්වා මම වල හරලා පොල් ගෙඩිය හිල් කරල ඔක අරන් කෑව බන්.ටික දවසකින් පැලේ කඩන් වැටුන.මොකුත් කිව්වේ නැහැ :(