උබ බීල තියනවද?
මම බියර් විතරයි ජීවිතේටම බීල තියෙන්නේ
එකත් නවත්තල දැන් අවුරුදු 4ට වැඩි![]()
man kisima deyak pawichchi karala na.

උබ බීල තියනවද?
මම බියර් විතරයි ජීවිතේටම බීල තියෙන්නේ
එකත් නවත්තල දැන් අවුරුදු 4ට වැඩි![]()

man kisima deyak pawichchi karala na.![]()
එල. කැම්පස් ගියාම තමයි ඉන්ඩ අමාරු. යාලුවෝ බොන්ඩ එන්ඩ කියනවා
පුළුවන් තරම් නොබී ඉන්ඩ බලපන්. බිවුවේ නෑ කියල කොලුකම යන්නේ නෑ
ehema thamai hithagena inneහැබැයි වතුර නොබී ඉන්න එපා
මේකේ ඉන්න උන්ට එක එක ඒවා පුරුදු කරන්න එපා මනුස්සයෝ
හොඳවයින් සීෆුඩ් රයිස් එකක් තියපන්එහෙනං උඹල කුඩු ගහනවද කුඩු කුඩු...![]()
ආ කුඩු නම් ගහනව එකෙන්ම
එහෙනං උඹල කුඩු ගහනවද කුඩු කුඩු...![]()


හොඳවයින් සීෆුඩ් රයිස් එකක් තියපන්
හෙරොයින්, කොකේන්, අයිස්, ක්රොකඩිල් මොනවද ගහන්නේ කියපං ගෙනත් දෙන්න..
atapattam gahala wadak nane.sarungal hadala yawamu.tisue tikak alawala katussawath geta gahalama yawamu![]()
මේ මොනවද මේ?
මම කිවුවේ බිස්කට් කුඩු, ටැන්ග් බීම කුඩු වගේ දේවල්

මේ මොනවද මේ?
මම කිවුවේ බිස්කට් කුඩු, ටැන්ග් බීම කුඩු වගේ දේවල්
