~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රතුවා තමයි ඔන්න අහිංසක අපිව බේරගන්න ඉන්න එකම මනුස්සයා. ඊයෙ රතුවා ෂොප් එකේ නම්බර් එක දීලා කියුවා රතුවට කතා කරන්න ඕනා නම් බොස්ට දාන්න කියලා කොල්ලට කියන්නලු. එතකොට මම මෙහම කිව්වහම කොල්ලා බොස්ට කෝල් එක දායිද කියපන්කො..

    "ආ.. හෙලෝ.. මම කිලර් කතා කරන්නේ. දාපන් මිනිහෝ කෝල් එක උබේ බොස්ට"

    කඩේ එකා හිනා වෙලාම මැරෙයි යකෝ.. මම මෙහෙම කිව්වොත්. මොකෝ ඌ දන්නවා ඈ කිලර් කියන්නේ කව්ද කියලා.

    :rofl: :lol: :lol: :rofl:

    Uba kiyapan mama killer katha karanne.bosaage wedak kara.game eka close.payment eka ganna kathakale.bosaata 4n eka daapan kiyala.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම ඔය බුකි මගුල පාවිච්චියක් නෑ :D අනික් මිනිස්සුන්ගේ ඒවා බලන්න උවමනාවකුත් නෑ :P

    මාත් ඒකක් තියන් ඉන්නෙ අනිත් මිනිස්සුන්ගෙ ඒව බලන්ඩ නෙමේ:dull::dull:, ෆෝන් එකක් නැති කාලෙ දැනගන්න ඕන තොරතුරු ආවෙ ඒකෙන් ,දැනුත්ම් මොකක් hහරි තියෙනවා කීවම ඒකෙන් තමා දැනගන්නෙ, අපේ පන්තිවල හිටපු එකෙක් මැරුන කියල දැනගත්තෙත් ඒකෙන්, :dull::dull:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාත් ඒකක් තියන් ඉන්නෙ අනිත් මිනිස්සුන්ගෙ ඒව බලන්ඩ නෙමේ:dull::dull:, ෆෝන් එකක් නැති කාලෙ දැනගන්න ඕන තොරතුරු ආවෙ ඒකෙන් ,දැනුත්ම් මොකක් hහරි තියෙනවා කීවම ඒකෙන් තමා දැනගන්නෙ, අපේ පන්තිවල හිටපු එකෙක් මැරුන කියල දැනගත්තෙත් ඒකෙන්, :dull::dull:

    Ape un hariyata FB eka pavichchi karanna dhanne nene ban
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Uba kiyapan mama killer katha karanne.bosaage wedak kara.game eka close.payment eka ganna kathakale.bosaata 4n eka daapan kiyala.

    එහෙම කීවොත් කොහොමත් සෙට් කnරන්නෙ නෑ :lol::lol:

    මම බොසාට නයක් tවෙලා තියෙනවා ඒක ගෙවන්න කතා කලේ කීවනම් :baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Ape un hariyata FB eka pavichchi karanna dhanne nene ban

    ගොඩක් උන් ඒකටම ලැගගෙන හැමවෙලේම ෆොටෝ දානවා ඕන nනැති ඒවෙත්:dull::dull:,
    ඒ පැත්තෙ ගියාම එපා වෙනව, මොකෝ එකම උන් කීපදෙනෙක්ගෙ මාර ෆොටෝ ගොඩක් තියෙන්නෙ,
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    ගොඩක් උන් ඒකටම ලැගගෙන හැමවෙලේම ෆොටෝ දානවා ඕන nනැති ඒවෙත්:dull::dull:,
    ඒ පැත්තෙ ගියාම එපා වෙනව, මොකෝ එකම උන් කීපදෙනෙක්ගෙ මාර ෆොටෝ ගොඩක් තියෙන්නෙ,

    :lol::lol::lol:
    ekane api photo danne neththe ;)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :lol::lol::lol:
    ekane api photo danne neththe ;)

    දාල නෑ දාල නෑ උබ :lol::lol:

    ඒකට බලපන් මාව , ෆොටෝ කීයද, ඒකටත් මුන් කියනවනෙ මරුමුස් මූනක් කියල :sorry::sorry::eek::eek: :baffled::baffled: ඇත්ත වුනත් ඔහොම කියනවද ඉතිං :baffled::baffled:

    ඒකත් හරි අමාරුවෙන් ගත්ත එකක් ෆොටෝ ගානක් අරගෙන :lol::lol::baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාත් ඒකක් තියන් ඉන්නෙ අනිත් මිනිස්සුන්ගෙ ඒව බලන්ඩ නෙමේ:dull::dull:, ෆෝන් එකක් නැති කාලෙ දැනගන්න ඕන තොරතුරු ආවෙ ඒකෙන් ,දැනුත්ම් මොකක් hහරි තියෙනවා කීවම ඒකෙන් තමා දැනගන්නෙ, අපේ පන්තිවල හිටපු එකෙක් මැරුන කියල දැනගත්තෙත් ඒකෙන්, :dull::dull:

    ඒකට තමා ෆෝන් එක තියෙන්නෙ :yes: ෆෝන් එකේ නම්බර් එක නෑ කියන්නේ ඌ එච්චර වැදගත් එකෙක් නෙවේ එහෙම අයගේ දේවල් නොදන්න තරමට තමා හොඳ කරදර අඩුයි. :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒකට තමා ෆෝන් එක තියෙන්නෙ :yes: ෆෝන් එකේ නම්බර් එක නෑ කියන්නේ ඌ එච්චර වැදගත් එකෙක් නෙවේ එහෙම අයගේ දේවල් නොදන්න තරමට තමා හොඳ කරදර අඩුයි. :P

    කිය වැඩක් නෑ :dull::dull:

    කරදර අඩුයි කියන්නෙ ලමිස්සිට ගේ අස්සට වෙලාම ඉන්ඩ පුලුවන්නෙ :lol::lol::baffled::baffled: ;);)

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    දාල නෑ දාල නෑ උබ :lol::lol:

    ඒකට බලපන් මාව , ෆොටෝ කීයද, ඒකටත් මුන් කියනවනෙ මරුමුස් මූනක් කියල :sorry::sorry::eek::eek: :baffled::baffled: ඇත්ත වුනත් ඔහොම කියනවද ඉතිං :baffled::baffled:

    ඒකත් හරි අමාරුවෙන් ගත්ත එකක් ෆොටෝ ගානක් අරගෙන :lol::lol::baffled::baffled:

    මරුමුස් මූනක්
    aeththane :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කිය වැඩක් නෑ :dull::dull:

    කරදර අඩුයි කියන්නෙ ලමිස්සිට ගේ අස්සට වෙලාම ඉන්ඩ පුලුවන්නෙ :lol::lol::baffled::baffled: ;);)

    ආයෙත් අහල :P නිදහස තරං මිනිහෙක්ට වටින කිසි දෙයක් නෑ නෙ. මේ ඉන්න ටිකේ නිදහසේ ඉඳල මැරිලා යන එක තමා මගේ එකම පැතුම :yes: