ube link witharai hamba une neththe![]()

රතුවා තමයි ඔන්න අහිංසක අපිව බේරගන්න ඉන්න එකම මනුස්සයා. ඊයෙ රතුවා ෂොප් එකේ නම්බර් එක දීලා කියුවා රතුවට කතා කරන්න ඕනා නම් බොස්ට දාන්න කියලා කොල්ලට කියන්නලු. එතකොට මම මෙහම කිව්වහම කොල්ලා බොස්ට කෝල් එක දායිද කියපන්කො..
"ආ.. හෙලෝ.. මම කිලර් කතා කරන්නේ. දාපන් මිනිහෝ කෝල් එක උබේ බොස්ට"
කඩේ එකා හිනා වෙලාම මැරෙයි යකෝ.. මම මෙහෙම කිව්වොත්. මොකෝ ඌ දන්නවා ඈ කිලර් කියන්නේ කව්ද කියලා.
![]()
![]()
![]()

මේ ත්රෙඩ් එකේ ලින්ක් ෂෙයා කරන එපා කියල තියෙන්නෙ

ඒකයි ලමිස්සියේ pm තියෙන්න්![]()
අනික් මිනිස්සුන්ගේ ඒවා බලන්න උවමනාවකුත් නෑ
එහෙමද.Soil,Piling කරන කම්පැනි මොනවද තියෙන්නේ
මේ ත්රෙඩ් එකේ ලින්ක් ෂෙයා කරන එපා කියල තියෙන්නෙ

Soil techla ta sahena projects rata purama
Nawaloka piling
Walkers piling

ekata thama buruwo PM thiyenne![]()
Soil techla ta sahena projects rata purama
Nawaloka piling
Walkers piling
මම ඔය බුකි මගුල පාවිච්චියක් නෑඅනික් මිනිස්සුන්ගේ ඒවා බලන්න උවමනාවකුත් නෑ