~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සරලව කියනවා නම් පොෂ් පීපල්ස් ඇන්ඩ් ගොඩේ පීපල්ස් ඔක්කොටම මම සමව සලකන්නේ.. මොකද මම මද්‍යස්ථ මනුස්සයෙක්. :lol:

    PS: කියපුදේට හිත රිද්ද ගන්න එපා.. කියන්න පුළුවන් සරලවම කිව්වේ. මට කියලා ඇති වත්කමක් නෑ සල්ලිකාරයෙක් වෙන්න. කොහොමද මේ තැනට ආවේ කියලා මතකයි. ඒ නිසා පොඩි මනුස්සයා එක්ක කොට කලිසමක් ගහන් කුබුරේ නටලා කන්නත්, ලොකු මනුස්සයා එක්ක කඩ්ඩ වනලා බ්ලෙසර් එකක් ගහන් kingsbury එකේ කන්නත් මට පුළුවන්. ඒ දෙක බැලන්ස් කරන් ඉන්නවා. :yes::cool:
    hari hari ban mokatada hita ridda ganne.kata karala hita riddaganna man podi adana babekda bola.
    ube loku ekek kiyana mind set tiyanawanam kiyatawat metana api ekka kata kara kara in na.metana inna okkoma normal minissu maha loku ewun nane ;)

    araka jrk 1ta ban kiwe athin kannath puluwan kiyana ekata uba nelum kole damma nisa:lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කවුද කවුද අපේ කිලර්ට එක එක ඒවා කියන්නේ :angry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    කන ගමන් කෙටුවේ බං. බඩගින්නේ හිටියේ. :sorry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කවුද කවුද අපේ කිලර්ට එක එක ඒවා කියන්නේ :angry:

    මේ ඒක නෙවේ.. වරෙන්කො කොලබ දිහාට ගෙට් එක දවසේ.. මට කටුස්සා කියන්නා වගේ කියන්න පුළුවන් උබ එදාට එන්නේ නෑ කියලා.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ ඒක නෙවේ.. වරෙන්කො කොලබ දිහාට ගෙට් එක දවසේ.. මට කටුස්සා කියන්නා වගේ කියන්න පුළුවන් උබ එදාට එන්නේ නෑ කියලා.
    ඔක ගෙදරින් එලියට යවන්න අම්ම බය ඇති එලියට දැම්ම ගමන් අයාලේ යනවනේ :frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ඒක නෙවේ.. වරෙන්කො කොලබ දිහාට ගෙට් එක දවසේ.. මට කටුස්සා කියන්නා වගේ කියන්න පුළුවන් උබ එදාට එන්නේ නෑ කියලා.
    මම කලින්ම කිව ඕවට මම එන්නේ නෑ කියල :yes: කොළඹ එකකට නං කොහොමත් එන්නේ නෑ ඔච්චර දුර ගෙවාගෙන.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම:frown::frown: ?ඇයි උබට අමාරුද:growl::growl:?අමාරුවනම් වරෙන් හැක්කේ ඇටයක් හරි ගලවල අතට දෙන්නම් ලස්සන බල බල ඉන්න :lol:
    උඹට එච්චර දෙයක් කරගන්න පුළුවන් නං බැරියැ :D ගිහින් හචිස් ගෙ ගෙදර කාගෙහරි හක්කෙ ඇටයක් පන්නල කෙල්ලව ඉල්ලපන් මෙතන අපිට චන්ඩි පාට් නොදා :P
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    උකුස්සෝ ඔබේ තාලෙන් පියාබන්න ආසයි ..... පියාපත් කොහේ කොතැනේ.. කොයින්දෝ ගෙනෙන්නේ
    එහෙම මේ එක එක උන්ට පියාබන්න දෙන්නේ නෑ. අඩු කුලේ උන්ට කොහොමත් බෑ.
    පියාපත් මචන් ඔරිගීනල් ජපන් බඩු. ඉන්දියන් ඉක්මනට දිරනවා