~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මේ ඒක නෙමෙයි මට ආසයි හොඳ සටන් කළාවක් ඉගෙන ගන්න.කුන්ෆු වගේ.දන්න තැනක් නැද්ද බන්

මොන කුංෆුදා මිනිහෝ..
අවුරුදු 100ක් සටන් කලා ප්‍රගුණ කලත් පිස්තෝලයක් අරං වෙඩි තිබ්බම එක තප්පරෙන් මැරිලා වැටෙනවනේ..
වෙපන් එකක් ගනිං..
 
King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මොන කුංෆුදා මිනිහෝ..
    අවුරුදු 100ක් සටන් කලා ප්‍රගුණ කලත් පිස්තෝලයක් අරං වෙඩි තිබ්බම එක තප්පරෙන් මැරිලා වැටෙනවනේ..
    වෙපන් එකක් ගනිං..

    :P:P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    දින්නොත් ගොඩේ ගොඩ මම..

    11.gif
    11.gif
    11.gif
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මොන කුංෆුදා මිනිහෝ..
    අවුරුදු 100ක් සටන් කලා ප්‍රගුණ කලත් පිස්තෝලයක් අරං වෙඩි තිබ්බම එක තප්පරෙන් මැරිලා වැටෙනවනේ..
    වෙපන් එකක් ගනිං..

    :yes::yes::yes:
    එයාර් ගන් එකක් ගන්න ඕනා
    උබ ඕක කියකටද ගත්තේ?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    ඔයිට වඩා දරුනු ඒවා තියෙනවා මිනිහෝ. .

    photo.jpg

    images

    4c224e7e9475fa8c922c5d035b9ddb22b8da52f4_hq.jpg

    9abe9ee737a5c6aa78250fe1b59027bfdb074cf1_hq.jpg

    __sick___nick_mondo___hc_legend3.jpg

    Czw කියන්නේ ෆයිටින් නෙමෙයිනේ මිනිහෝ.. ඒක තනිකර ටෝචර්..
    බ්ලේඩ් ගෙනත් කපනවා, අතේ කම්බි කටු හයි කටන් ඇවිත් අනිනවා ඒ වගේ විකාර ස්පෝර්ට් එකක්නේ ඒක... එකේ බලන්න දෙයක් නෑ ෆයිටින් නෑ..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මටත් එකක් බලපන්. . :rolleyes:

    එයාර් ගන් එකක් ගනින්කෝ
    කුඩු වෙන්න තියන්න පුළුවන්නේ
    gs ගෙන ලියුමක් විතරයි ඕන
    ගැනත් ශේප්
    මු ගාව ඔරිජිනල් එකක් ඇත්තේ
    කියාද දන්නේ නා
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Czw කියන්නේ ෆයිටින් නෙමෙයිනේ මිනිහෝ.. ඒක තනිකර ටෝචර්..
    බ්ලේඩ් ගෙනත් කපනවා, අතේ කම්බි කටු හයි කටන් ඇවිත් අනිනවා ඒ වගේ විකාර ස්පෝර්ට් එකක්නේ ඒක... එකේ බලන්න දෙයක් නෑ ෆයිටින් නෑ..

    :D:D:D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොන කුංෆුදා මිනිහෝ..
    අවුරුදු 100ක් සටන් කලා ප්‍රගුණ කලත් පිස්තෝලයක් අරං වෙඩි තිබ්බම එක තප්පරෙන් මැරිලා වැටෙනවනේ..
    වෙපන් එකක් ගනිං..

    :baffled::baffled::baffled:
    සරීර සවුක්කයට හොඳයි මිනිහෝ.අපි කනවා බොනවා.ඉඳගෙන වැඩ කරනවා.කිසිම ව්‍යායාමයක් නෑ.