ufc කියන්නේ මොනාද?
ඔය මේ වෙදර්ලා ප්‍රොෆෙශනල් බොක්සිංද කරන්නේ?
WWE wrestling කියන්නේ තනිකර බොරුවක්නේ..
ස්ක්‍රිප්ටඩ්..
Ufc කියන්නේ සිරාම ෆයිටින්..
ලේ පනින්න ඇස් නිල් වෙන්න තොල් කම්මුල් පුපුරන්න සිරාවටම නෙලන සෙල්ලමක් තමයි ufc..
මේවෙදර් ප්‍රොෆෙශනල් බොක්සර්..
මාලිංග වගේ ලොකුවට අත යන්නේ නෑ
