කෝ අර පියානෝව ගේන්ඩ ගියා කියපු රජා
ඒකට යටවුනාවත්ද දන්නෙ නෑ,තාම මිනිහව දැක්කෙ නෑනෙ
![]()
porata eka asawata wath gahanna puluwan unada danna

කෝ අර පියානෝව ගේන්ඩ ගියා කියපු රජා
ඒකට යටවුනාවත්ද දන්නෙ නෑ,තාම මිනිහව දැක්කෙ නෑනෙ
![]()

porata eka asawata wath gahanna puluwan unada danna![]()

ඒ පාරත් කන්නද හදන්නේ ?ඒක ඔය විදියට තියෙන්න ඇරහන්.ඕකෙත් කඩ දාගත්තම ආයි යන්න හම්බවෙන්නේ නෑ.

Red frame ව කොපි කරන්න එපා කැ** කියලා එකෙකෙ මගේ රෙප් කපලා ගිහිල්ල.![]()

වාහම සේල් එකකට නං ඒ හරිය මරු තමා යන එකාට පේනව හොදට වෙන බලන්න දේවලුත් නෑනේ ඒ පාරේ
wahana sale karanawa nam politics sahenna one wenawa neda?
ඉතින් ගනින්කෝ මිනිහෝ. . කලින් මන් බලද්දි ඉක්මන් එකෙත් විකුනන්න දාපු ඉඩම් තිබ්බා. .
වාහන සේල් වලට පොලිටික්ස් ඕනේ නෑ බන්. . ඕනවුනොත් ඕන වෙන්නේ ටැක්ස් වෙනස් කරන්න කලින් වෙනස්කරන ගනන් දැනගන්න තමයි. .

Red frame ව කොපි කරන්න එපා කැ** කියලා එකෙකෙ මගේ රෙප් කපලා ගිහිල්ල.![]()

වාහන සේල් වලට පොලිටික්ස් ඕනේ නෑ බන්. . ඕනවුනොත් ඕන වෙන්නේ ටැක්ස් වෙනස් කරන්න කලින් වෙනස්කරන ගනන් දැනගන්න තමයි. .
මං යනවා මිනිහෝ කන්න..
මෙනු එකේ බතුයි, සෙමයි, සැරවයි, කන්න කලින් ස්ටාටර් එකට බොන්න වමනේ කෝප්පෙකුයි දෙනවලු..
යම් යම් මම යනවා..

porata mona maralayakda danna set une.mekath epa wennama
මං යනවා මිනිහෝ කන්න..
මෙනු එකේ බතුයි, සෙමයි, සැරවයි, කන්න කලින් ස්ටාටර් එකට බොන්න වමනේ කෝප්පෙකුයි දෙනවලු..
යම් යම් මම යනවා..
උඹ කලිනුත් මාව ලී බඩු උගුලකට අල්ලගන්න හැදුවා..
මේකත් ඒ වගේ මරාල්යක් නෙමෙයි නේ..![]()

මං යනවා මිනිහෝ කන්න..
මෙනු එකේ බතුයි, සෙමයි, සැරවයි, කන්න කලින් ස්ටාටර් එකට බොන්න වමනේ කෝප්පෙකුයි දෙනවලු..
යම් යම් මම යනවා..