ethakota gratuity denna oneth nane![]()
ඔව් මේකා මොකකටහරි අල්ලලා අස් කරයි හෙන ගහනවා යකෝ ...හෙන ගහනවා![]()

ethakota gratuity denna oneth nane![]()
ඔව් මේකා මොකකටහරි අල්ලලා අස් කරයි හෙන ගහනවා යකෝ ...හෙන ගහනවා![]()

නෑ ඒක හොදයි..
දැන් උනත් ඌට මීට වඩා වැඩි පඩියකට වෙන තැනක ජොබ් එකකට යන්න පුළුවන් අනිවා..
මෙහෙම කරන එකෙන් තියෙන වාසි දෙකයි..
1. ඌ අයින් වෙලා යන්නේ නෑ..
2. මේ අවුරුදු 5ටම ආයෙ එක සතේකින් උගේ පඩි වැඩි කරන්න වෙන්නේ නෑ..

අවුරුදු 5 ඉවර වෙන්න මාස දෙකකට කලින් උබ ඌව අස්කරනවා නේ. .
එතකොට වාහනෙත් ඉතුරුයි. .![]()

bossa nikan dena topiyakwat kanna hoda na kiyanne okaiඅපෙ lanndscaping කරන්න ආව සෙට් එකක්, උන්ගෙ බොස් ඒ එකෙක්ට බයික් එකක් ගන්න ඇප වෙලා දැන් ඌට අස් වෙලා ගෙදර යන්න බැරුව ඉන්නව..මොකද බොස් ගෙ නමට බයික් එක තියෙනෙ මුගෙ පඩියෙන් කැපුනට සල්ලි....![]()

thuk witarak thonam.paw wada karanna epa miniho![]()
නෑ ඒක හොදයි..
දැන් උනත් ඌට මීට වඩා වැඩි පඩියකට වෙන තැනක ජොබ් එකකට යන්න පුළුවන් අනිවා..
මෙහෙම කරන එකෙන් තියෙන වාසි දෙකයි..
1. ඌ අයින් වෙලා යන්නේ නෑ..
2. මේ අවුරුදු 5ටම ආයෙ එක සතේකින් උගේ පඩි වැඩි කරන්න වෙන්නේ නෑ..

අන්නේකයි මම රස්සාවලට කැමති නැත්තේ. . විකුනුමක් කරන් ඒකෙන් කොටසක් අරන් පාඩුවේ ඉන්න එක ඇගට ගුනයි. .![]()

ඒව කොහොමත් ගනන් ගතයුතු දේවල් නෙවේනෙ...මේව ටික පාඩං කර ගනින්කො....![]()

අපෙ lanndscaping කරන්න ආව සෙට් එකක්, උන්ගෙ බොස් ඒ එකෙක්ට බයික් එකක් ගන්න ඇප වෙලා දැන් ඌට අස් වෙලා ගෙදර යන්න බැරුව ඉන්නව..මොකද බොස් ගෙ නමට බයික් එක තියෙනෙ මුගෙ පඩියෙන් කැපුනට සල්ලි....![]()

මම බැලුවේ අවුරුදු 6කටමේ මාසෙ ඉදල වැඩ පටන් ගන්නවනම්![]()
පොලී එක්කද දන්නෑ ඔය කියන්නෙ![]()
නෑ ඒක හොදයි..
දැන් උනත් ඌට මීට වඩා වැඩි පඩියකට වෙන තැනක ජොබ් එකකට යන්න පුළුවන් අනිවා..
මෙහෙම කරන එකෙන් තියෙන වාසි දෙකයි..
1. ඌ අයින් වෙලා යන්නේ නෑ..
2. මේ අවුරුදු 5ටම ආයෙ එක සතේකින් උගේ පඩි වැඩි කරන්න වෙන්නේ නෑ..[/QUOTE] අන්න වැඩේ කැතයි.
kohomath sole ownership and owner directly job ekata impact wena widiye job walata yanna narakai ban. board ekakin manage wena companies walata thama yanna ona.![]()

උබටත් නියම ගොන්නු සෙට් වෙනවා නේද. .![]()
kohomath sole ownership and owner directly job ekata impact wena widiye job walata yanna narakai ban. board ekakin manage wena companies walata thama yanna ona.![]()

කොයි මිනිහගෙත් කොහෙහරි තැනක දුර්වල කමක් තියෙනවා..
අවධානයෙන් ඉදලා ඒක හොයාගත්තම වැඩේ කරගන්න එක හරි ලේසි..
මූට කාර් පිස්සුව දරුණුවටම තිබ්බ..
මගේ වැඩේ කරගන්න මම ඒක ප්‍රයෝජනයට ගත්ත එච්චරයි..
ගොඩක් එවුන් ඔහොම තමා කම්පැනියේ නමට වාහනේ අරන් දෙන්නේ. .
අසරනකමටයි මෝඩකමටයි අහුවෙනවා. .![]()
කොයි මිනිහගෙත් කොහෙහරි තැනක දුර්වල කමක් තියෙනවා..
අවධානයෙන් ඉදලා ඒක හොයාගත්තම වැඩේ කරගන්න එක හරි ලේසි..
මූට කාර් පිස්සුව දරුණුවටම තිබ්බ..
මගේ වැඩේ කරගන්න මම ඒක ප්‍රයෝජනයට ගත්ත එච්චරයි..
කොයි මිනිහගෙත් කොහෙහරි තැනක දුර්වල කමක් තියෙනවා..
අවධානයෙන් ඉදලා ඒක හොයාගත්තම වැඩේ කරගන්න එක හරි ලේසි..
මූට කාර් පිස්සුව දරුණුවටම තිබ්බ..
මගේ වැඩේ කරගන්න මම ඒක ප්‍රයෝජනයට ගත්ත එච්චරයි..

මොකක්ද බන් අරන් දුන්නේ. . වැගන් ආර් එකක්ද?
aran dipu car eka mokakda?
එච්චරටම කාර් පිස්සුවනම් අරන් දුන්නෙ මොකද්ද
ඉන්දියන් නෙමේනෙ![]()

එච්චරටම කාර් පිස්සුවනම් අරන් දුන්නෙ මොකද්ද
ඉන්දියන් නෙමේනෙ![]()