mokuth na![]()
මම එලකිරියේ 100+ මූනට මූන අදුනන් තියේ. .
ඒත් හැමෝම මගේ ෆ්.බී එකේ නෑ. .
ඔගොල්ලෝ ලින්ක් ඉල්ලන් ප්‍රොෆයිල් ශෙයා කරගන්නකොට ප්‍රශ්නයක් ඇතිවේදෝ කියලත් මට හිතුනා. .
ප්‍රශ්නයක් වුනොත් කරපු මෝඩකම කියලා හිතාගන්න. . රන්ඩුවලට ගියොත් දෙපැත්ත කොටවන්න බලන් ඉන්න පිරිසකුත් ඉන්න බව තේරුම් ගන්න. .



හයර් කරා නම් කියන්න තිබ්බා.. 
