අහ් ඇත්දැකීම් නේද...![]()
මම මේකේ කීයක් එක්ක ඇරගත්තද. . ෆේස් ටු ෆේස් ගේමට වරෙන් කියලත් කියලා තියේ. . ඒත් පස්සේ තමයි තේරුනේ දෙපැත්ත කොටවපු එවුන් හිටියේ නැත්තන් ඇරගන්න හේතුවක් තිබිලාත් නෑනේ කියලා. .
දැන්නම් මොන වලියකටවත් අතදාන්නේ නෑ. .
දැන් මේ ත්‍රේඩ් එකේ ඉන්න කීපදෙනාවත් කොටවන්න බලන්කට්ටියක් ඇති. . අන්න උන්ට අපි හේතුවක් වෙන්න නරකයි. .
සමහරක් ඉන්නවා ඔන්ලයින් වලි විතරයි. . නික් එකෙන් මූන හන්ගන්. . ෆ්බී ප්‍රොෆයිල් එක දැනගනී කියලා බයෙන් ඉන්න ඩයල්. . ඉතින් එහෙම අය වෙනුවෙන් කමෙන්ට් එකක් හරි ගහන කාලය අපරාදේ. .




කමක් නෑ ගේමක් ගහපන්කෝ යාලුවා කොටවලා.. 


