පින් බතා වෙන එක වාසනාවක් වෙන්නේ කොමද?
අනේ මන්දා. මොනවා වුනත් උඹ වාසනාවන්තයෙක් මට හිතෙන දේ කිව්වේ.
පින් බතා වෙන එක වාසනාවක් වෙන්නේ කොමද?
පෙට්රල් බන් බයික් එකේ පෙට්රල් නැ![]()
මන් මාතලී වේරගම /රත්තොට
ෆාතිමාගේ පාලුව මකන්න මම එන්නම් කිව්වා කියහන්. .![]()

නෑ නෑ
ඉයාට මන් විතරක් හොදටම ඇති![]()
dildude linde

උඹ මුස්ලිම් එකෙක් ද ? මුස්ලිම් එවුන් මේ එළකිරි එකේ අඩුයි නේ. එකයි ඇහුවේ.


පොඩි එකා පොඩි එකා විදියට හිටු.
මහා උන්ගේ ඒවාට කට දානේ නැතුව![]()

උබලගේ පාටියට තාම දිනයක් නැද්ද බන්?
අද රෙඩා ආවම දිනයක් කන්ෆර්ම් කරගනිල්ලකෝ. .

කරන්ට් නෑ![]()
ඔය කියන උන්ගෙන්ම අහපන්![]()