~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    කෙල්ලෝ මුලින් ගෙදර එක්ක වලි දාගෙන උබේ පැත්තට කතා කලත් එයාලට අවුරුදු 23-24 වෙද්දී ගෙදර කියන දේ තමා අහන්නේ බ්‍රෝ.. මුලින් කියයි කමක් නෑ ඔයාට ඉන්න තැනක් නැති උනත්, වාහනයක් නැති උනත් කියලා.. අම්මලා ඕනා නෑ මට ඔයා හිටියහම ඇති කියලා... නමුත් ඕක අමූලික බොරුවක් වෙනවා. අත්දැකීමෙන් කියන්නේ. :dull::oo::baffled:


    හැමෝම එහෙම නෑ bro . මුලදී දුන්න වචනේ වෙනස්නොකරන කෙල්ලොත් ඉන්නවා. අත්දැකීමේන් කියන්නේ.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    කෙල්ලගේ ගෙදරින් ජීප් එකක් ඉල්ලනවා නම් උබට කාර් කට්ටක්වත් ගන්න වත්කමක් නැත්නම් සදා වලි තමයි. කෙල්ල මුලින් ඉදී ඔයත් එක්ක.. නමුත් කෙල්ලට ටිකක් සල්ලි තියෙනවා නම් අම්මලාගේ පැත්ත ගන්නේ ඊට පස්සේ...

    මගේ අම්මලා කවදාක්වත් මාව දුකින් තියන්නේ නෑ.. ඇයි අනේ ඔයාට බැරි වාහනයක් ගන්න.. ගෙයක් හදන්න.. මට අම්මලාගේ ගෙදර ඉන්න බෑ.. etc etc.. :sorry:

    :yes::yes::yes::yes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හැමෝම එහෙම නෑ bro . මුලදී දුන්න වචනේ වෙනස්නොකරන කෙල්ලොත් ඉන්නවා. අත්දැකීමේන් කියන්නේ.

    :yes::yes::yes: methanadi eya mula idanma ammala kiyana kiyana welawta wenas wenawane. enisa matanam killer kiwa de thama hithenne :yes::yes::yes: natiwa oya kiyana jathiye kello ona tharam innawa natiwa newe. eth methananam ehema hithanna ba
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හායි...
    අරක 35 ට ඕකේ වුනා.. දැන් කෝල් කර කර බලන්න එන්නලු.. මම වැඩ නිසා දවස් දෙකක් කට් එක දුන්න.. පොර එලව එලව කෝල් කරනවා ඇවිත් බලල ගන්න කියල.. අද හවස යනවා බලන්න.
    අරක මොකක්ද කියල දන්නවනෙ...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හායි...
    අරක 35 ට ඕකේ වුනා.. දැන් කෝල් කර කර බලන්න එන්නලු.. මම වැඩ නිසා දවස් දෙකක් කට් එක දුන්න.. පොර එලව එලව කෝල් කරනවා ඇවිත් බලල ගන්න කියල.. අද හවස යනවා බලන්න.
    අරක මොකක්ද කියල දන්නවනෙ...

    ආ පියානොවී :rolleyes::rolleyes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    :yes::yes::yes: methanadi eya mula idanma ammala kiyana kiyana welawta wenas wenawane. enisa matanam killer kiwa de thama hithenne :yes::yes::yes: natiwa oya kiyana jathiye kello ona tharam innawa natiwa newe. eth methananam ehema hithanna ba

    ඇරෝගේ case එකේදී killer කියන දේ යම් ඇත්තක් තියෙනවා. හැබැයි හැම කෙල්ලම එහෙමයි කියන එක වැරදි. killer කියන්නේ උගේ අත්දැකීම, මම කිව්වේ මගේ අත්දැකීම. ඒ නිසා හැම කෙල්ලම මෙන්න මෙහෙමයි කියන්න අමාරුයි. කොහොමත් ඇරෝගේ කෙල්ලගේ වැඩගැන මටත් පැහැදීමක් නෑ. ඔහොම වැනි වැනි ඉන්න බෑනේ
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    හායි...
    අරක 35 ට ඕකේ වුනා.. දැන් කෝල් කර කර බලන්න එන්නලු.. මම වැඩ නිසා දවස් දෙකක් කට් එක දුන්න.. පොර එලව එලව කෝල් කරනවා ඇවිත් බලල ගන්න කියල.. අද හවස යනවා බලන්න.
    අරක මොකක්ද කියල දන්නවනෙ...

    ඌ ඔච්චර එළවලා දෙන්න යනවනම් ??????:confused:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඇරෝගේ case එකේදී killer කියන දේ යම් අත්තක් තියෙනවා. හැබැයි හැම කෙල්ලම එහෙමයි කියන එක වැරදි. killer කියන්නේ උගේ අත්දැකීම, මම කිව්වේ මගේ අත්දැකීම. ඒ නිසා හැම කෙල්ලම මෙන්න මෙහෙමයි කියන්න අමාරුයි. කොහොමත් ඇරෝගේ කෙල්ලගේ වැඩගැන මටත් පැහැදීමක් නෑ. ඔහොම වැනි වැනි ඉන්න බෑනේ

    :yes::yes: man yes damme me case ekata adalawa. anika mage athdakimen. me gollontanam man mage jiwitha katahwa kiyala thiyenawa. man unath eka parak wenas una. mata mage husband hambune mata awrudu 24 di. etakota jiwthe gana yam awabodayak tibba. dan 28k wennat lagay. marry karalat awruddata kittui. thamanam kisima deyak wenas wela na. eka eyath dannawa. mona unath ape gedara ayatanam mage hubbyta kisima deyak man kiyana den na.

    mokada danatath hubbyta wada mamay hamba karane. eka anith ayat prashanayak unata mata prashnayak na. thawa tika kalekin eya mata wada aniwarayen hambakaranawa. ethakotat dan kattiya bedana handenma thama api bedannet. api dennage family wala aya ehema mokut kiyan na. dan nadda samahara nayo innawane owa hoyana :yes::yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලංකාවේ රජයේ රෝහල් ලැයිස්තුවට එක්වන නවතම රෝහල ලෙස නෙවිල් ප්‍රනාන්දු රෝහල අද සිට
    මහජනයාට විවෘත වනු ඇත. ජනපති මෛත්‍රිපාල සිරිසේන අතින් එය ජනතා අයිතියට පැවරීමේ උත්සවයක් අද උදෑසන පවත්වන්නටද නියමිතය.
    මේ දක්වා රෝගීන් හිඟයකට මුහුණපා සයිටම්

    සිසුන්ගේ ශික්ෂණ කටයුතු වලට පමණක් උදව් කළ පෞද්ගලික රෝහලක් වූ මෙය රජයට පවරාගත් පසු රෝහල් කාර්ය මණ්ඩලය රජයෙන් වැටුප් ලබනු ඇති අතර රජයේ වෛද්‍යවරුන් සේවයට පැමිණෙනු ඇත.
    මෙය ශික්ෂණ රෝහලක් ලෙස ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුුතුද ඉදිරියේදී රජය සිදු කරනු ඇත.
    සයිටම් රජයට පවරාගැනීමට උද්ඝෝෂණ පවතින අතරේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගැනීම රජය සිදු කලේ සයිටම් සිසුන්ගේ පහසුව පිණිස යයි පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා එල්ල කර තිබුණි.


    මෙච්චර ඉක්මනට :confused::confused:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ane manda meke inna ayata upades dena kata galaka athullana ona. eda kiwa kiwa anawashaya wiyadam adu karanna kiyala. dan ada me manussaya gedarata aththawasha bandayak gannane yanne . :dull::dull::dull:

    :lol::lol:

    ඕක ගත්තට පස්සෙ කොච්චර දවසක් ප්ලේ කරයිද කියල ඇහුවාම කියන්නෙ එකත් කලිං ඒව වගේම වෙයි කියල, තව ඉන්ස්ටෘමන්ට් වගයක් තියෙනවලු ,ඒවත් ගත්තට පස්සෙ සතියෙන් දෙකෙන් පැත්තකට දාලලු, :rofl::rofl:

    වයිපරේගෙයි මෙයාගෙයි ආසාවටලු ගන්නෙ :rofl::rofl::baffled:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :lol::lol:

    ඕක ගත්තට පස්සෙ කොච්චර දවසක් ප්ලේ කරයිද කියල ඇහුවාම කියන්නෙ එකත් කලිං ඒව වගේම වෙයි කියල, තව ඉන්ස්ටෘමන්ට් වගයක් තියෙනවලු ,ඒවත් ගත්තට පස්සෙ සතියෙන් දෙකෙන් පැත්තකට දාලලු, :rofl::rofl:

    වයිපරේගෙයි මෙයාගෙයි ආසාවටලු ගන්නෙ :rofl::rofl::baffled:

    :dull::dull: oka thama ithin anthimata nikan boruwata naya wenne. thamanat athawashayama deyaknam gaththath kamakna. balnnako. oka gaththta passe thiyana thanak na kiyaya. passse redi danna poth thiyana gani. :rolleyes::rolleyes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    YAQbbWQ.png