කෙල්ලෝ මුලින් ගෙදර එක්ක වලි දාගෙන උබේ පැත්තට කතා කලත් එයාලට අවුරුදු 23-24 වෙද්දී ගෙදර කියන දේ තමා අහන්නේ බ්රෝ.. මුලින් කියයි කමක් නෑ ඔයාට ඉන්න තැනක් නැති උනත්, වාහනයක් නැති උනත් කියලා.. අම්මලා ඕනා නෑ මට ඔයා හිටියහම ඇති කියලා... නමුත් ඕක අමූලික බොරුවක් වෙනවා. අත්දැකීමෙන් කියන්නේ.
හැමෝම එහෙම නෑ bro . මුලදී දුන්න වචනේ වෙනස්නොකරන කෙල්ලොත් ඉන්නවා. අත්දැකීමේන් කියන්නේ.







