ඌ ඔච්චර එළවලා දෙන්න යනවනම් ??????![]()
පොරට රට යන්න හදිස්සිය... ගන්න නෙමෙයි කියන්නේ, ඇවිත් බලන්න කියල..


ඌ ඔච්චර එළවලා දෙන්න යනවනම් ??????![]()


50කට නේද ඕක කීවෙ, එහෙම එකක් 35කට එලව එලවා දෙන්න
![]()


mona kehelmalakatada hadissiye piyanowak. dan credit card eke salli gewagana bariwa hitiya neda??
ane manda meke inna ayata upades dena kata galaka athullana ona. eda kiwa kiwa anawashaya wiyadam adu karanna kiyala. dan ada me manussaya gedarata aththawasha bandayak gannane yanne .![]()
මේ වගේ චාන්ස් එකක් ආවාම අතඅරින්නත් බැහැනෙ.. 
oka thama ithin anthimata nikan boruwata naya wenne. thamanat athawashayama deyaknam gaththath kamakna. balnnako. oka gaththta passe thiyana thanak na kiyaya. passse redi danna poth thiyana gani.
![]()






ඕක ගත්තට පස්සෙ කොච්චර දවසක් ප්ලේ කරයිද කියල ඇහුවාම කියන්නෙ එකත් කලිං ඒව වගේම වෙයි කියල, තව ඉන්ස්ටෘමන්ට් වගයක් තියෙනවලු ,ඒවත් ගත්තට පස්සෙ සතියෙන් දෙකෙන් පැත්තකට දාලලු,
වයිපරේගෙයි මෙයාගෙයි ආසාවටලු ගන්නෙ![]()







kattiya na egamana.a rrowth gihinda koheda


oka thama ithin anthimata nikan boruwata naya wenne. thamanat athawashayama deyaknam gaththath kamakna. balnnako. oka gaththta passe thiyana thanak na kiyaya. passse redi danna poth thiyana gani.
![]()

හදිස්සියේ ලාබෙට විකුණන එකක්.. ඒකයි..
මේ වගේ චාන්ස් එකක් ආවාම අතඅරින්නත් බැහැනෙ..
![]()


ඔය රෙදි කතාවනං ඇත්ත, මාත් ගත්ත ඕබිට්රැක් එකක් හැමදාම පදිනවා කියල හිතාගෙන,
තාම ඒක එකදිගට පැදගන්න bබැරි උනා, ඒකෙ තමා ටවල් වනන්නෙ මම
කිරිඅත්තලාගෙ ගෙදරත් tහියෙනවා , ඒකෙ බයික් එකේ ජැකට් දානව, ඊට උඩින් හෙල්මට් දෙක දානව
මාමලාගෙ ගෙදර එකේ රෙදි වැලක් බැදල තියෙනව ඒකෙන් අනික් කෙලවර ජනේලෙකට ගැටගහල![]()

ape gedarath ehemai. appachchi genawa ara 4min mokakda ekkak. eke amma redi ellanwa. dan thread mill ekak genath. ekanam padinawa eya. piano wage loku dekatath oka thama wenne . onna thawa masa ganakin ahamuko kumara ayya kiyay
ape gedarath ehemai. appachchi genawa ara 4min mokakda ekkak. eke amma redi ellanwa. dan thread mill ekak genath. ekanam padinawa eya. piano wage loku dekatath oka thama wenne . onna thawa masa ganakin ahamuko kumara ayya kiyay




අපි කියපුවාට ඕක අඩනවාද දන්නෑ දැන්![]()
man yes damme me case ekata adalawa. anika mage athdakimen. me gollontanam man mage jiwitha katahwa kiyala thiyenawa. man unath eka parak wenas una. mata mage husband hambune mata awrudu 24 di. etakota jiwthe gana yam awabodayak tibba. dan 28k wennat lagay. marry karalat awruddata kittui. thamanam kisima deyak wenas wela na. eka eyath dannawa. mona unath ape gedara ayatanam mage hubbyta kisima deyak man kiyana den na.
mokada danatath hubbyta wada mamay hamba karane. eka anith ayat prashanayak unata mata prashnayak na. thawa tika kalekin eya mata wada aniwarayen hambakaranawa. ethakotat dan kattiya bedana handenma thama api bedannet. api dennage family wala aya ehema mokut kiyan na. dan nadda samahara nayo innawane owa hoyana![]()


නමුත් ඉස්සර පොඩි කාලේ මම ඕවා දන්නේ නෑනේ.. ඉතින් ඔය වගේ පොරොන්දු උනා. හදන ගේ මොකක් වගේද.. ගන්න වාහනේ.. etc. 
ඒ බාප්පා නම් විහිළුකාරයා.. නංගිත් විහිලුවට කියන්න ඇත්තේ මම නැති තැන නමුත් ඒකට මට ටිකක් අප්සෙට්. මම එයාගෙන් මේක ගැන ඇහුවේ නෑ. ඒක මගේ හිතට ලොකු ප්රශ්නයක් නෑ..
eth ithin oyata me welwawe daranna puluwanda?



