~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :yes::yes:50කට නේද ඕක කීවෙ, එහෙම එකක් 35කට එලව එලවා දෙන්න :rolleyes::rolleyes::rolleyes::confused::confused:

    පොරට රට යන්න හදිස්සිය... ගන්න නෙමෙයි කියන්නේ, ඇවිත් බලන්න කියල.. :baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ane manda meke inna ayata upades dena kata galaka athullana ona. eda kiwa kiwa anawashaya wiyadam adu karanna kiyala. dan ada me manussaya gedarata aththawasha bandayak gannane yanne . :dull::dull::dull:

    :dull: මේ වගේ චාන්ස් එකක් ආවාම අතඅරින්නත් බැහැනෙ.. :dull:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :dull::dull: oka thama ithin anthimata nikan boruwata naya wenne. thamanat athawashayama deyaknam gaththath kamakna. balnnako. oka gaththta passe thiyana thanak na kiyaya. passse redi danna poth thiyana gani. :rolleyes::rolleyes:

    ඔය රෙදි කතාවනං ඇත්ත, මාත් ගත්ත ඕබිට්‍රැක් එකක් හැමදාම පදිනවා කියල හිතාගෙන,
    තාම ඒක එකදිගට පැදගන්න bබැරි උනා, ඒකෙ තමා ටවල් වනන්නෙ මම :rofl::rofl:

    කිරිඅත්තලාගෙ ගෙදරත් tහියෙනවා , ඒකෙ බයික් එකේ ජැකට් දානව, ඊට උඩින් හෙල්මට් දෙක දානව :rofl::rofl:

    මාමලාගෙ ගෙදර එකේ රෙදි වැලක් බැදල තියෙනව ඒකෙන් අනික් කෙලවර ජනේලෙකට ගැටගහල :rofl::rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol:

    ඕක ගත්තට පස්සෙ කොච්චර දවසක් ප්ලේ කරයිද කියල ඇහුවාම කියන්නෙ එකත් කලිං ඒව වගේම වෙයි කියල, තව ඉන්ස්ටෘමන්ට් වගයක් තියෙනවලු ,ඒවත් ගත්තට පස්සෙ සතියෙන් දෙකෙන් පැත්තකට දාලලු, :rofl::rofl:

    වයිපරේගෙයි මෙයාගෙයි ආසාවටලු ගන්නෙ :rofl::rofl::baffled:

    දුප් බලු කුක්කා...:angry::angry::angry::P:P:P:P
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔය රෙදි කතාවනං ඇත්ත, මාත් ගත්ත ඕබිට්‍රැක් එකක් හැමදාම පදිනවා කියල හිතාගෙන,
    තාම ඒක එකදිගට පැදගන්න bබැරි උනා, ඒකෙ තමා ටවල් වනන්නෙ මම :rofl::rofl:

    කිරිඅත්තලාගෙ ගෙදරත් tහියෙනවා , ඒකෙ බයික් එකේ ජැකට් දානව, ඊට උඩින් හෙල්මට් දෙක දානව :rofl::rofl:

    මාමලාගෙ ගෙදර එකේ රෙදි වැලක් බැදල තියෙනව ඒකෙන් අනික් කෙලවර ජනේලෙකට ගැටගහල :rofl::rofl:

    :yes::yes: ape gedarath ehemai. appachchi genawa ara 4min mokakda ekkak. eke amma redi ellanwa. dan thread mill ekak genath. ekanam padinawa eya. piano wage loku dekatath oka thama wenne . onna thawa masa ganakin ahamuko kumara ayya kiyay
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපි කියපුවාට ඕක අඩනවාද දන්නෑ දැන් :sorry::sorry:

    ane manda. ohoma kiyan natiwa minssu therum ganne na. deyak wenna kalin mehema wey kiyala kiyana eka thama ape yuthukama.. unata passe oka api hithuwa kiyala kiwata wadak na.

    man ugannana lamayta thiyena prashna ahalama upades dilama purudui.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :yes::yes: man yes damme me case ekata adalawa. anika mage athdakimen. me gollontanam man mage jiwitha katahwa kiyala thiyenawa. man unath eka parak wenas una. mata mage husband hambune mata awrudu 24 di. etakota jiwthe gana yam awabodayak tibba. dan 28k wennat lagay. marry karalat awruddata kittui. thamanam kisima deyak wenas wela na. eka eyath dannawa. mona unath ape gedara ayatanam mage hubbyta kisima deyak man kiyana den na.

    mokada danatath hubbyta wada mamay hamba karane. eka anith ayat prashanayak unata mata prashnayak na. thawa tika kalekin eya mata wada aniwarayen hambakaranawa. ethakotat dan kattiya bedana handenma thama api bedannet. api dennage family wala aya ehema mokut kiyan na. dan nadda samahara nayo innawane owa hoyana :yes::yes:

    අඩේ මගේ කෙල්ලයි ඔයයි යාළුවොද මන්දා... :P:rofl:

    මගේ කතාවත් ඔයාගේ කතාවට සමානයි. මම කිව්වේ මට උන දේවල්. මගේ පඩියෙන් මට කාලා බීලවත් ජිවත් වෙන්න අමාරුයි. ලොකු වියදම් නෑ. නමුත් කලින් මාසේ පෙට්‍රල් ගහපු ඒවා වගේ ගෙවන්න එකතු උනහම මේ මාසේ හම්බුනා පඩියත් මදි වෙනවා. විශ්වාස කරන්න මගේ බැංකු පොතේ තියෙන්නේ දැන් 500/=ක් වගේ තව දවස් 14ක් වගේ දුවන්න.

    පොඩි කාලේ මගේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බා (දැනටත් එහෙමයි) නංගිව (කෙල්ල මට වඩා බාලයි, ඒ නිසා නංගි කියන්නම්) දැන් ඉන්න තත්වෙට වඩා ගොඩක් සතුටින් තියන්න. දැන් ඉන්න තත්වෙට වඩා කියන්නේ එයා දුක් විදින්නේ නෑ.. පවුල මිලියනපතියෝ.. මම මේ පොඩි මනුස්සයෙක්.. :dull: නමුත් ඉස්සර පොඩි කාලේ මම ඕවා දන්නේ නෑනේ.. ඉතින් ඔය වගේ පොරොන්දු උනා. හදන ගේ මොකක් වගේද.. ගන්න වාහනේ.. etc.

    නමුත් reality එකට සෙට් වෙද්දී ඔය බලාපොරොත්තු ඔය විදියට උනේ නෑ. එහෙම උනයි කියලා මගේ ගෑනු ළමයා මට ආදරේ අඩුවක් නෑ නමුත් පොඩි පොඩි හින්ට් අරිනවා ඉතින්. ඉස්සර කිව්වේ මෙහෙමයි අරහෙමයි කියලා. මේ ලගදි මට එයාලගේ පවුලේ කෙනෙක් කියුවා නංගි කියුවයි කියලා අලුත ගෙදර හැදුවහම එයා උයන්නේ නෑලු හවස ආවහම. මහන්සියි නේ.. මහගෙදරට ඇවිත් කන්න එනවයි කියලා. :dull::angry: ඒ බාප්පා නම් විහිළුකාරයා.. නංගිත් විහිලුවට කියන්න ඇත්තේ මම නැති තැන නමුත් ඒකට මට ටිකක් අප්සෙට්. මම එයාගෙන් මේක ගැන ඇහුවේ නෑ. ඒක මගේ හිතට ලොකු ප්‍රශ්නයක් නෑ..

    අම්මලා දුන්න බයිසිකලයක් තියෙනවා ඒකේ ඉතින් උදේ හවා නංගිව දාන් එනවා. එයාට අම්මලා අරන් දුන්න මරුටි කාර් එකක් තියෙනවා ඒක ඉතින් තියෙනවා හදිස්සියටක එහෙ මෙහෙ යන්න. (මේක හිතේ හැටියට ගන්න අමාරුයි තවම ලීසිං, ඉන්සුවරන්ස් එහෙම එයාලා ගෙවන නිසා)

    නමුත් ඉස්සර කිව්වේ නෑ මට ගෙයක් නැත්නම් කුලියට හරි ගෙයක් හදනකන් අපි ජිවත් වෙන්න බෑ කියලා. එහෙම නැත්නම් එන්ගේජ් වෙලා ගෙයක් හදනකන් එයාලගේ ගෙදර අපි ටික කාලයක් පදිංචි වෙලා ඉන්න බෑ කියලා... ඔන්න දැන් ඒවලට මගෙත් එක්ක වලි. අනිවා මට/අපිට ඉන්න තැනක් තියෙන්න ඕනාලු බදින්න කලින්. බැදලා කුලියට කොහෙවත් ඉන්න එයා කැමතිත් නෑ, එයාලගේ අම්මලාගේ ගෙදර ඉන්න කැමතිත් නෑ.. මෙතන එයාලගේ අම්මලාගේ ගෙදර ඉන්නේ එහෙ ලගදී හැදුවේ. ගෙදර ටිකක් ලොකුයි. ඒ නිසා. අපේ ගෙදර කාමර 3යි තියෙන්නේ. පවුලේ 4ක් ඉන්නවා.
    එතන ඉන්න ඉඩ නෑ.

    නමුත් දෙයියනේ කියලා මගේ අම්මලා කියුවා මට ඉන්න තැනක් හදලා දෙන්නම්.. ඉතුරු ටික අපි දෙන්නට එකතු වෙලා හදාගෙන හිමින් ජීවිතේ ගෙනියන්න කියලා. මගේ සල්ලි වලින් හදන්න හිටියා නම් කවදාක්වත් මේක වෙන්නේ නෑ. පිං සිද්ද වෙන්න ඕනා ඒ දෙන්නට අපිට මෙහෙම උදව් කරනවට. කෙල්ලගේ ගෙදරින් එහෙම මම මොනවත් ඉල්ලන්න යන්නේ නෑ අපිට කියලා. දෙන දෙයක් අරන් ඉන්නවා. :yes:

    ඔය නිසා තමයි උබේ ජිවිතේ අවුල් නොයන්න හරියට තීරණයක් ගන්න කියුවේ.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    eth ithin oyata me welwawe daranna puluwanda?

    අවුලක් නැහැ.. පුලුවන්.. අනිත් ඒවා බැලන්ස් කරල මේක කරන්න බැලුවෙ...:yes:

    ක්‍රෙඩිට් කාඩ් එක සෙට්ල් කරන්න පටන් ගන්න.. ගිය සිකුරාදා 30,000 ක් දැම්මා.. ඊළග මාසෙ තව 30 ක් දානවා, ඊට පස්සෙ මාසෙ තව 30 දාලා වැඩේ ක්ලෝස් කරනවා..:yes::yes::yes: