ලිප පත්තු කරහන් තියෙනවනම්
හීටර්
heater na bn.lipa paththu kara
ලිප පත්තු කරහන් තියෙනවනම්
හීටර්
එක එක්කෙනා කියාගෙන යමුද කොහොමද එලකිරිය ගැන දැනගත්තෙ, සෙට් වුනේ එහෙම

හායි මම අලුතින් ආවේ..
කලින් සිංදු ඩවුන්ලෝඩ් කරන්න එලකිරි ආවාට ත්‍රෙඩ් දාන්න පටන් ගන්නෙ ළගදි
![]()
හායි මම අලුතින් ආවේ..
කලින් සිංදු ඩවුන්ලෝඩ් කරන්න එලකිරි ආවාට ත්‍රෙඩ් දාන්න පටන් ගන්නෙ ළගදි
![]()
මමත්..
යකෝ එලකිරිය ගැන දැනගත්ටෙ කොහොමද කියල අහන්නෙ 

එක එක්කෙනා කියාගෙන යමුද කොහොමද එලකිරිය ගැන දැනගත්තෙ, සෙට් වුනේ එහෙම
යකෝ එලකිරිය ගැන දැනගත්ටෙ කොහොමද කියල අහන්නෙ
![]()

එක එක්කෙනා කියාගෙන යමුද කොහොමද එලකිරිය ගැන දැනගත්තෙ, සෙට් වුනේ එහෙම
mamanam kalin kiwa hard talk ekedi. mage x bf meke member kenek eya thama mekata enna kiyala kiwe.

ඒක තමයි කුක්කො කියල තියෙන්නේ.. සිංදු ඩවුන්ලෝඩ් කරන්න සෙට් වෙච්ච එකක්..
තොපි වගේ බලු කුක්කො ඉන්නව කියල දන්නවනන් ඒ දවස් වලම මේ සයිට් එකට එන එක නතර කරනවා..![]()

ඒක තමයි කුක්කො කියල තියෙන්නේ.. සිංදු ඩවුන්ලෝඩ් කරන්න සෙට් වෙච්ච එකක්..
තොපි වගේ බලු කුක්කො ඉන්නව කියල දන්නවනන් ඒ දවස් වලම මේ සයිට් එකට එන එක නතර කරනවා..![]()

එක එක්කෙනා කියාගෙන යමුද කොහොමද එලකිරිය ගැන දැනගත්තෙ, සෙට් වුනේ එහෙම

parana sinduwak hoyagena awata passe automobile engineering gena wisthara thibuna ewa kiyewwa.help illala thibuna thread walata post danna account ekak heduwe.

යකෝ එලකිරිය ගැන දැනගත්ටෙ කොහොමද කියල අහන්නෙ
![]()
සින්දු ඩවුල්ලෝඩ් කරන්න ආවේ. නමුත් ෆෝරම් එකක් ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. ඉස්සර මට තේරුනේ නෑ අර home page එකේ ත්‍රෙඩ් මොනවද කියලවත්. ක්ලික් කරලා බලන්නවත් හිතුනේ නෑ. පස්සේ බැලුවහම මේකේ කට්ටිය උදව් ඉල්ලලා, අලුත් අලුත් දේවල් ගැන පොස්ට් කරලා තියෙනවා දැකලා මමත් community එකට දෙයක් දෙන්න පොඩි software එකක් ප්‍රොමෝට් කරන්න register වෙලා ආවේ. මේක තමා ඒ profile එක..
සින්දු ඩවුන්ලෝඩ් කලේ වෙන එකකින්. ඒක 2008 හැදුවේ.

eye ra api movie ekak balanna giya. jagga jasos da mokada. maru eka. oyalath balanna

හරි අමාරුවෙන් ඩවුන්ලෝඩ් කරගත්තේ 