~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එක එක්කෙනා කියාගෙන යමුද කොහොමද එලකිරිය ගැන දැනගත්තෙ, සෙට් වුනේ එහෙම :D:D

    හායි මම අලුතින් ආවේ..
    කලින් සිංදු ඩවුන්ලෝඩ් කරන්න එලකිරි ආවාට ත්‍රෙඩ් දාන්න පටන් ගන්නෙ ළගදි
    :P:P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හායි මම අලුතින් ආවේ..
    කලින් සිංදු ඩවුන්ලෝඩ් කරන්න එලකිරි ආවාට ත්‍රෙඩ් දාන්න පටන් ගන්නෙ ළගදි
    :P:P

    මමත්..

    :eek:යකෝ එලකිරිය ගැන දැනගත්ටෙ කොහොමද කියල අහන්නෙ :dull::dull:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එක එක්කෙනා කියාගෙන යමුද කොහොමද එලකිරිය ගැන දැනගත්තෙ, සෙට් වුනේ එහෙම :D:D

    mamanam kalin kiwa hard talk ekedi. mage x bf meke member kenek eya thama mekata enna kiyala kiwe.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek:යකෝ එලකිරිය ගැන දැනගත්ටෙ කොහොමද කියල අහන්නෙ :dull::dull:

    ඒක තමයි කුක්කො කියල තියෙන්නේ.. සිංදු ඩවුන්ලෝඩ් කරන්න සෙට් වෙච්ච එකක්..
    තොපි වගේ බලු කුක්කො ඉන්නව කියල දන්නවනන් ඒ දවස් වලම මේ සයිට් එකට එන එක නතර කරනවා..:angry::angry::angry::baffled::baffled::baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එක එක්කෙනා කියාගෙන යමුද කොහොමද එලකිරිය ගැන දැනගත්තෙ, සෙට් වුනේ එහෙම :D:D

    parana sinduwak hoyagena awata passe automobile engineering gena wisthara thibuna ewa kiyewwa.help illala thibuna thread walata post danna account ekak heduwe.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඒක තමයි කුක්කො කියල තියෙන්නේ.. සිංදු ඩවුන්ලෝඩ් කරන්න සෙට් වෙච්ච එකක්..
    තොපි වගේ බලු කුක්කො ඉන්නව කියල දන්නවනන් ඒ දවස් වලම මේ සයිට් එකට එන එක නතර කරනවා..:angry::angry::angry::baffled::baffled::baffled:

    :rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒක තමයි කුක්කො කියල තියෙන්නේ.. සිංදු ඩවුන්ලෝඩ් කරන්න සෙට් වෙච්ච එකක්..
    තොපි වගේ බලු කුක්කො ඉන්නව කියල දන්නවනන් ඒ දවස් වලම මේ සයිට් එකට එන එක නතර කරනවා..:angry::angry::angry::baffled::baffled::baffled:

    ඒකෙ කියපංකො ඉතිං එහෙම, ගූගල් සර්ච් කරද්දි හම්බුනා කියල හරි :dull::dull:

    සිකේයිය ඒදවස් වල මට ඉන්ටර්නෙට් තිබ්බනං :rofl::rofl::rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එක එක්කෙනා කියාගෙන යමුද කොහොමද එලකිරිය ගැන දැනගත්තෙ, සෙට් වුනේ එහෙම :D:D

    සින්දු ඩවුල්ලෝඩ් කරන්න ආවේ. නමුත් ෆෝරම් එකක් ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. ඉස්සර මට තේරුනේ නෑ අර home page එකේ ත්‍රෙඩ් මොනවද කියලවත්. ක්ලික් කරලා බලන්නවත් හිතුනේ නෑ. පස්සේ බැලුවහම මේකේ කට්ටිය උදව් ඉල්ලලා, අලුත් අලුත් දේවල් ගැන පොස්ට් කරලා තියෙනවා දැකලා මමත් community එකට දෙයක් දෙන්න පොඩි software එකක් ප්‍රොමෝට් කරන්න register වෙලා ආවේ. මේක තමා ඒ profile එක..

    සින්දු ඩවුන්ලෝඩ් කලේ වෙන එකකින්. ඒක 2008 හැදුවේ. :rolleyes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    :eek:යකෝ එලකිරිය ගැන දැනගත්ටෙ කොහොමද කියල අහන්නෙ :dull::dull:

    හරියටම දැනගත්තේ net එකේ මොකක් හරි search කරන්න ගිහින් දැකලා. ඊට කලින් නම අහලා තිබ්බා. සිංදුවල මැදින් එළකිරි.com කියලා යනකොට
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    hqdefault.jpg
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සින්දු ඩවුල්ලෝඩ් කරන්න ආවේ. නමුත් ෆෝරම් එකක් ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. ඉස්සර මට තේරුනේ නෑ අර home page එකේ ත්‍රෙඩ් මොනවද කියලවත්. ක්ලික් කරලා බලන්නවත් හිතුනේ නෑ. පස්සේ බැලුවහම මේකේ කට්ටිය උදව් ඉල්ලලා, අලුත් අලුත් දේවල් ගැන පොස්ට් කරලා තියෙනවා දැකලා මමත් community එකට දෙයක් දෙන්න පොඩි software එකක් ප්‍රොමෝට් කරන්න register වෙලා ආවේ. මේක තමා ඒ profile එක..

    සින්දු ඩවුන්ලෝඩ් කලේ වෙන එකකින්. ඒක 2008 හැදුවේ. :rolleyes:

    එල :D

    එතකොට 2008 ඉදන් 2014 වෙනකල් සින්දු ඩවුන්ලෝඩ් කර කරාද හිටියේ :rofl::rofl::baffled::baffled::rolleyes: :rolleyes: