~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ee kiyanne 6 වසරෙ :baffled::baffled:

    බලං යද්දි මන් විතරයි මෙතන ගොඩය සමාජෙන් කොන් වෙලාම ගිහිල්ල මම :baffled::baffled::sorry: :sorry::eek::eek:

    man 1 panthiyedi ape gedarata pc ekak genawe.eka p3 1133Mhz ekak.a unata internet eke wada karanna hambune 6di.ethakota hostel hitiye.gedarata internet gaththe 2009di
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :baffled::baffled::baffled: :sorry::sorry::sorry:

    මට පොඩි කාලෙ මාමගෙ කම්පියුටරෙන් ගේම් ගහන්න පේන්ට් එකෙන් චිත්‍ර අදින්න හම්බුනා p3 ekak,
    400mhz සෙලරන් එකක් ප්‍රොසසරේ , ඒක හෙන කාලයක් වැඩ කලා, එයා කැම්පස් යද්දි ගත්ත එකක්, 2000, 2001 දි වගේ , මට කම්පියුටරයක් හම්බුනේ 2012දි ඉන්ටර්නෙටුත් ඒ දවස් වලම හම්බුනේ ,
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :baffled::baffled::baffled: :sorry::sorry::sorry:

    මට පොඩි කාලෙ මාමගෙ කම්පියුටරෙන් ගේම් ගහන්න පේන්ට් එකෙන් චිත්‍ර අදින්න හම්බුනා p3 ekak,
    400mhz සෙලරන් එකක් ප්‍රොසසරේ , ඒක හෙන කාලයක් වැඩ කලා, එයා කැම්පස් යද්දි ගත්ත එකක්, 2000, 2001 දි වගේ , මට කම්පියුටරයක් හම්බුනේ 2012දි ඉන්ටර්නෙටුත් ඒ දවස් වලම හම්බුනේ ,

    ape gedarata genaweth 2000 dec anthimata.eka 1133Mhz,256mb ram,32mb vga.printer ekai,ups ekakuth thibuna set eke
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :baffled::baffled::baffled: :sorry::sorry::sorry:

    මට පොඩි කාලෙ මාමගෙ කම්පියුටරෙන් ගේම් ගහන්න පේන්ට් එකෙන් චිත්‍ර අදින්න හම්බුනා p3 ekak,
    400mhz සෙලරන් එකක් ප්‍රොසසරේ , ඒක හෙන කාලයක් වැඩ කලා, එයා කැම්පස් යද්දි ගත්ත එකක්, 2000, 2001 දි වගේ , මට කම්පියුටරයක් හම්බුනේ 2012දි ඉන්ටර්නෙටුත් ඒ දවස් වලම හම්බුනේ ,

    ape gedarata genaweth 2000 dec anthimata.eka 1133Mhz,256mb ram,32mb vga.printer ekai,ups,tv card ekakuth thibuna set eke
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :cool::cool:wife ekka yanna. eya asa wey

    යන්න කම්මැලියි අනේ.. විශේෂයෙන් හින්දි ෆිල්ම්.. පොඩි උන්ගෙ ඇනිමේෂන් එකක් අලුතින් ආවොත්නන් අනිවා යනව දෙන්නා.. ඒකත් ඉතින් පෝලිමේ ඉන්න කම්මැලි කමට ඩයලොග් එකෙන් බුක් කරල තමයි යන්නෙ.. පොඩි ගාණනක්නන් කපනවා වැඩිපුර:P:P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යන්න කම්මැලියි අනේ.. විශේෂයෙන් හින්දි ෆිල්ම්.. පොඩි උන්ගෙ ඇනිමේෂන් එකක් අලුතින් ආවොත්නන් අනිවා යනව දෙන්නා.. ඒකත් ඉතින් පෝලිමේ ඉන්න කම්මැලි කමට ඩයලොග් එකෙන් බුක් කරල තමයි යන්නෙ.. පොඩි ගාණනක්නන් කපනවා වැඩිපුර:P:P

    ඕන් ඉතුරු කරන හැටි :baffled::baffled: