මෙච්චර ඉක්මනට දාන්නෙ නෑ බන්, 15000ලන් වුනාම තමා
පෝස්ට් වෙන්න එහෙම මහ ලොකු වෙලාවක් යන්නෙ නෑ
එහෙනං පේජ් 400ඉදලම ස්ලෝ හැම එකක්ම![]()
![]()

මෙච්චර ඉක්මනට දාන්නෙ නෑ බන්, 15000ලන් වුනාම තමා
පෝස්ට් වෙන්න එහෙම මහ ලොකු වෙලාවක් යන්නෙ නෑ
එහෙනං පේජ් 400ඉදලම ස්ලෝ හැම එකක්ම![]()
![]()

මචන් මටනං sure නෑ වැඩේ. ඕවගේ බොහෝදුරට එක key එකක් යන්න ගියාම අනික්වත් අවුල් යනවා ඉක්මනට. මගේ අත්දැකීමේ හැටියට 100 % යි. මම හිතලා බැලුවා. එහෙම උන ඒවා 6ක් ගැන මගේ මතකෙට අවා.
ෆෝන් එකට පියානො ඇප් එකක් දාගත්තනං හරි![]()
nathnam aduwata keyboard ekak gaththa nam hari
වියදම් කරන්න උඹ හම්බකරනවැයි?
හම්බකරන්න ගනින්.එතකොට නිකන්ම වියදම් සෙට් වෙනවා.
mata photo edit karala ehema hambena salli wiyadam karannema na wage

මචන් මටනං sure නෑ වැඩේ. ඕවගේ බොහෝදුරට එක key එකක් යන්න ගියාම අනික්වත් අවුල් යනවා ඉක්මනට. මගේ අත්දැකීමේ හැටියට 100 % යි. මම හිතලා බැලුවා. එහෙම උන ඒවා 6ක් ගැන මගේ මතකෙට අවා.
podi repair ekakata unath wadiyen wiyadam karanna wenawa.owa hadanna watinakama balalane gasthuwa illannemata tintinge profile eka ewanako. eka ahdisisyata hoyagNA hatit kiyanako

ඔයාට මොනා හරි ඕන නම් මට කියන්න
මම කරලා දෙන්නම්![]()