~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් මටනං sure නෑ වැඩේ. ඕවගේ බොහෝදුරට එක key එකක් යන්න ගියාම අනික්වත් අවුල් යනවා ඉක්මනට. මගේ අත්දැකීමේ හැටියට 100 % යි. මම හිතලා බැලුවා. එහෙම උන ඒවා 6ක් ගැන මගේ මතකෙට අවා.

    ඔය කීස් වැඩකරනේ නැතුව ගියාම ඕකේ වටේ ගහලා තියෙන ලී වලට ගුල්ලෝ ගහනවලු.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මචන් මටනං sure නෑ වැඩේ. ඕවගේ බොහෝදුරට එක key එකක් යන්න ගියාම අනික්වත් අවුල් යනවා ඉක්මනට. මගේ අත්දැකීමේ හැටියට 100 % යි. මම හිතලා බැලුවා. එහෙම උන ඒවා 6ක් ගැන මගේ මතකෙට අවා.

    :yes:podi repair ekakata unath wadiyen wiyadam karanna wenawa.owa hadanna watinakama balalane gasthuwa illanne