රතු නැන්දට සුභ පැතුම් අපෙන්
අද බීපන් වැටෙන්ඩම එහෙනම්.
ලක්ශෙන් මොනවා කරන්නද මිනිහෝ...
ඔන්න කෝටියක් වත් ඇදුනනං තව කමක් නැ..
රතු නැන්දට සුභ පැතුම් අපෙන්
අද බීපන් වැටෙන්ඩම එහෙනම්.
රතු නැන්දට සුභ පැතුම් අපෙන්
අද බීපන් වැටෙන්ඩම එහෙනම්.
2 laks wiyadam karai wage sathutataලක්ශෙන් මොනවා කරන්නද මිනිහෝ...
ඔන්න කෝටියක් වත් ඇදුනනං තව කමක් නැ..


ලක්ශෙන් මොනවා කරන්නද මිනිහෝ...
ඔන්න කෝටියක් වත් ඇදුනනං තව කමක් නැ..
ehenam oka api tikata bedala dapanapita thamai 20kwath hambennaththe

යකෝ ලක්ෂෙකුත් මදැයි නිකන් හම්බෙනවනම්![]()
හම්බවෙන්න උඹ ගන්නවද ස්වීප්..
මම නං ජීවිතේට ගන්නේ නෑ..
ගෑනි මේක මේ අනුකම්පාවට ගත්තු එකක්..
ඒකටත් ඇදිලා..
ඔව් නිකං නේ ඒ හින්දා කමක් නෑ..
ehenam oka api tikata bedala dapan

ඔව් නිකං නේ ඒ හින්දා කමක් නෑ..
ඒවගේ වැඩක් තමයි එයා දැන් ඕකට කොහොමත් කරන්නේ..
ස්වීප් එක විකුණපු ආච්චිටම ඒ සල්ලි දෙනවලු..
අතට කීයක් හරි හම්බ උනොත් පිනට කෙලවන එකම තමයි එයා කරන්නේ කොහොමත්..:![]()

tax eken kiyak kapanawada?
ඒවගේ වැඩක් තමයි එයා දැන් ඕකට කොහොමත් කරන්නේ..
ස්වීප් එක විකුණපු ආච්චිටම ඒ සල්ලි දෙනවලු..
අතට කීයක් හරි හම්බ උනොත් පිනට කෙලවන එකම තමයි එයා කරන්නේ කොහොමත්..:![]()


තුක් විතරක් ඒවා ඇදෙන්නෙත් සල්ලි තියෙන උන්ටමනේ
අනේ මන්දා මිනිහෝ ඒවනං මාත් දන්නේ නෑ..
මං මුලු ජීවිතේටම ස්වීප් 10ක් අරං නැතුව ඇති..
20 උනාට පස්සේ නං එකක් වත් අර්ං නෑ අන්තිමට ගත්තේ 10ට තියෙන කාලේ
ඒ පිනෙන් තමයි උබට හරියනවා ඇත්තේ![]()