~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අද ලෝකල් බඩු ගහන්නේ..
උඹල කියන්නේ මේවෙදර්ද කොනර්ද දිනන්නේ..
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මේවෙදර් :yes:

කවුද කියල නං දන්නේ නෑ හැබැයි :rofl:

ආ බොල හොරිකඩයෝ තො ලෝකේ හිටපු හොදම බොක්සින් ශූරයව දන්නේ නැද්ද
 
ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    බොක්සින් කියන්නේ අර බොලේ බිම වැටෙන්න නොදී අතින් ගහන එකද??

    උබ කියන්නේ බේස්බෝල් ගැන. බොක්සින් කියන්නේ අර බොලේ උස්සන් දුවන සෙල්ලම
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ආ බොල හොරිකඩයෝ තො ලෝකේ හිටපු හොදම බොක්සින් ශූරයව දන්නේ නැද්ද

    ගෙදරට වෙලා ඉන්න උන් කොහෙද බන් ඕවා දන්නේ :lol::lol: වරෙන්කො පාටියට අදුර ගන්න
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    බොක්සින් කියන්නේ අර බොලේ බිම වැටෙන්න නොදී අතින් ගහන එකද??

    නෑ අතින් ගහන්නේ ස්පා වලනේ මිනිහෝ ..
    බොක්සින් වල එව්වා නෑ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ගෙදරට වෙලා ඉන්න උන් කොහෙද බන් ඕවා දන්නේ :lol::lol: වරෙන්කො පාටියට අදුර ගන්න

    ඔට්ටුවකුත් අල්ලලා තියෙන්නේ මම මේවෙදර්ට..