~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එහෙනං තවත් හොඳයි නෙ, හොඳම එකකටත් ලක්ෂ දෙසීයට අඩුවෙන් නං යන්නේ මොකටද ආය මේ යන්තන් කෑලි බෑලි අටවගෙන කරගෙන යන එකකට යවන්නෙ. :yes:

    ඔවු සුදු නංගියෙක් නලවන්නත් පුළුවන්නේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නිශ්නි නොව්ගොරොඩ් රුසියාවේ ඒක

    කැම්පස් එකද,

    උන් රට ගිහිල්ල ඒකෙන් ෆයිනල් ඉයර් එක්සෑම් කරානං ඉවරයි :lol::lol:

    මෙහේ වැඩ අවුල් හින්දා යවන්නෙ නැතිව ඇත්තේ ,

    අනිකඔච්චර සල්ලි කාරයෝ රට යවන්නෙ නැතිව ඕකටම දාල ඕකෙන්ම ඩිග්‍රිය දෙන්න හදන්නෙ සමහරක් උන්ට රට ගිහිල්ලවත් පාස් වෙන්න බැරි හින්ද වෙන්ඩැති :lol::lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කැම්පස් එකද,

    උන් රට ගිහිල්ල ඒකෙන් ෆයිනල් ඉයර් එක්සෑම් කරානං ඉවරයි :lol::lol:

    මෙහේ වැඩ අවුල් හින්දා යවන්නෙ නැතිව ඇත්තේ ,

    අනිකඔච්චර සල්ලි කාරයෝ රට යවන්නෙ නැතිව ඕකටම දාල ඕකෙන්ම ඩිග්‍රිය දෙන්න හදන්නෙ සමහරක් උන්ට රට ගිහිල්ලවත් පාස් වෙන්න බැරි හින්ද වෙන්ඩැති :lol::lol:

    ඒක තමා අන්තිම අවුරුද්දේ ට්‍රේයිනින් ඒක උන්ට එහෙ දුන්නා නම් මොනවත් කියන්න වෙන්නේ නෑ කාටවත්
    රට යද්දී මචන් ඒවගෙන් සුදුසුකම් හරියට බලනව
    අනික ACT 16 ඒක ලියද්දි බලනව සුදුසුකම්
    මුන් හැදුවේ ලංකාවේ නිසා එකත් බයිපාස් කරලා එන්න
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොරටුනේ ඉතින් යකෝ උන් :nerd:

    දැන් ඒකෙන් අයින් කරලනෙ , වෙන කොහෙදනෙ තියෙන්නෙ ,

    එයාල අයින් කරනවට කැමති නැත්තෙ එතකොට ඩිප්ලෝමාව දෙන්නෙ මොරටු කැම්පස් එකෙන් කියන එක අයින් කරයි කියල වෙන්නැති :nerd::nerd:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒක තමා අන්තිම අවුරුද්දේ ට්‍රේයිනින් ඒක උන්ට එහෙ දුන්නා නම් මොනවත් කියන්න වෙන්නේ නෑ කාටවත්
    රට යද්දී මචන් ඒවගෙන් සුදුසුකම් හරියට බලනව
    අනික ACT 16 ඒක ලියද්දි බලනව සුදුසුකම්
    මුන් හැදුවේ ලංකාවේ නිසා එකත් බයිපාස් කරලා එන්න

    :yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැන් ඒකෙන් අයින් කරලනෙ , වෙන කොහෙදනෙ තියෙන්නෙ ,

    එයාල අයින් කරනවට කැමති නැත්තෙ එතකොට ඩිප්ලෝමාව දෙන්නෙ මොරටු කැම්පස් එකෙන් කියන එක අයින් කරයි කියල වෙන්නැති :nerd::nerd:

    අයින් කරන නැතුව
    ඉන්ජෝ හැමදාම ගුටි කනවනේ අරුන්ගෙන් :lol::lol: