~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

nayomi1990

Member
Jul 5, 2017
115
9
0
ඔව් ඔව් ඉන්නවා අනේ.
ඔයාට කිසිම පාළුවක් දැනෙන්නේ නැති වෙයි.
අපි එකම පවුලක් වගේ ඉන්නේ එකට :D

e unata godak aya naraka katha kiyanawa halo.
 
dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽

ඔයා හරියට පාට තුනේ led light එකක් වගේ වෙලාවකට රතු, වෙලාවකට නිල්, වෙලාවකට සුදු

හ්ම්ම්... දැන් ඔය රේප් පවර් 10ය 15 තියන අයියලා මේ නගාට රේප් දුන්නනම්.
අපි ආගන්තුක සත්කාර හොදට දන්න ජාතියක් නේ :)
 
nayomi1990

Member
Jul 5, 2017
115
9
0
හ්ම්ම්... දැන් ඔය රේප් පවර් 10ය 15 තියන අයියලා මේ නගාට රේප් දුන්නනම්.
අපි ආගන්තුක සත්කාර හොදට දන්න ජාතියක් නේ :)

rep kiyanne monawada ewa monawatada ona wenne
 
sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අනවශ්‍ය ප්‍රශ්න අහන්නේ නැතුව එයාට හෙල්ප් එකක් දෙන්න බලන්න ;)

    http://www.elakiri.com/forum/showthread.php?t=1805879

    මගේ හිත වාවන්නේ නෑ එයාට උන ප්‍රශ්න මතක් වෙද්දී
    2.gif

    :rolleyes::rolleyes::rolleyes::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: yasi96

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හ්ම්ම්... දැන් ඔය රේප් පවර් 10ය 15 තියන අයියලා මේ නගාට රේප් දුන්නනම්.
    අපි ආගන්තුක සත්කාර හොදට දන්න ජාතියක් නේ :)

    :P
    fake ද rial ද දන්නෙ නැතුව රෙප් දීල වැඩක් නැතිවෙයි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    e unata godak aya naraka katha kiyanawa halo.

    අඩ අඩඩා මගේ නයෝ මේකට ආවද මම මේ හැම තැනම හෙව්වා .කව්ද නරක වචන කිව්වේ කියන්නකෝ ඔයාට