~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උස්සල මගේ කරේ තියෙනවනම් ඕන තැනටම ගිහින් දෙනවා සල්ලි එපා

    :baffled::baffled::baffled: ඒක උස්සල උඹේ උඩින් තිබ්බොත් අර කාටුන් වල පෙන්නනව වගේ උඹ ස්ටිකර් එකක් වගේ වෙයි.:baffled::baffled::baffled:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :sorry::sorry: ඔව් ඉතින්..
    මම ආයිත් කවද හරි විකුණනවනන් ඒ ට්‍රාන්ස්පෝර්ට් ගානත් ඇඩ් කරල තමයි විකුණන්න වෙන්නෙ..:yes::yes::yes:

    kawda ithin oya kadichcha pianowa ganne
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කැඩිල නැහැ බොල.. මම එදා ගිහින් චෙක් කරා.. පට්ට... :yes::yes:
    හෙට පොටෝ එකක් දාන්නන්කො මේකේ...:P:P

    :D piano gena kiyaddi mathak une mage violin ekath hunga kalekin pawichchi kare na.adawath duwili tika pihadala ganna one