~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :yes::yes: මාත් ඌත් එක්ක මුල් කාලෙ වලි දාගන්න ගිහිල්ල තියෙනව, ඊට පස්සෙ ඒක තේරුනාට පස්සෙ අතෑරල දැම්ම

    biri aliyata weena wadanaya karata wadak nane
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Rathu ramu mama kiyana kathawa aththa bn

    එරෝසාන් හැමදාම කියන්න් ඔය ටිකමයි, දැකලම එපා වෙලා තියෙන්නෙ එකම කමෙන්ට් ටික :rofl::rofl::rofl: අනුන්ගෙ ඉන්ටර්නෙට්ලු , අරකලු මේකලු, උට වෙන කියන්න අලුත් දෙයක් නෑ, හැම වෙලේම එකම කියව කියව ඉන්න් :eek::eek::eek:

    එරෝසන්, sadun buwa, ඇමසින් ඔක්කොම දන්නේ පුහු රෙද්දේ තර්ක

    රතුවා කියන එක හරි. ඌ කියල තියෙන්නේ උගේ බෂාවෙන්. ඇත්තටම ඔහොම අහන්න යන්නේ නෑනේ පොල්ලෙන් ගහන්න වගේ. ඒක අනික් උන් තේරුම් ගත්ත විදිහ වැරදි
    hena waliyak ne :baffled::baffled: apith entar wemuda:rolleyes::rolleyes:

    යමු
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එරෝසන්, sadun buwa, ඇමසින් ඔක්කොම දන්නේ පුහු රෙද්දේ තර්ක

    රතුවා කියන එක හරි. ඌ කියල තියෙන්නේ උගේ බෂාවෙන්. ඇත්තටම ඔහොම අහන්න යන්නේ නෑනේ පොල්ලෙන් ගහන්න වගේ. ඒක අනික් උන් තේරුම් ගත්ත විදිහ වැරදි

    රතුව ආතල් එකට වාහනේ යන ගමන් දාන පෝස්ට්ලුනෙ :rofl::rofl:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ගිහින් කියවලා බලන්නකෝ ,


    අර රතු මාම දාපු එට්කා ත්‍රේඩ් එකෙත් එරෝසාන් කියන්නෙ ඔය දැන් කියන ටිකමයි

    ewa dakke nane
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අන්න එරෝසාන් කියනව සයෝ නැන්දා නිතරම එලකිරි ලොග් වෙන්නෙ නෑලු දැන් :rofl::rofl: හබි මාමටත් හොරෙන් එන්නෙ :baffled::baffled::rofl::rofl:

    eka dakka. man oluwa wanuwa ekata :rolleyes::rolleyes:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    දැන් ඕකට එන එකෙක් නෑනේ
    රතුවට තනියම තමයි බොන්ඩ වෙන්නේ

    එතකොට වැඩේ වෙන්නේ නැද්ද මොකෝ ඒකට උනේ