~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
දන්නේ නෑ බන්
එන එක්කෙක්වත් නෑනේ :rolleyes::rolleyes:

මොන බම්බුවක්ද මිනිහෝ දැන් ඒ පාරත් එන්නේ නැද්ද තොපි..
මූසල වහුකුණො හැත්ත..
මේ පාර ඒව හරියන්නේ නෑ ආච්චිගේ රෙද්ද..
හැම එකාගෙම ගෙදෙට්ටම මම වාහනයක් එවන්නං ඒකේ නැගලා වරෙල්ලා..
උඹල ලංකාවේ කොහේ හිටියත් එඩ්‍රස් එක දීපං ගෙදෙට්ටම එවනවා...
මං ඉතිං ආයෙ දෙයක් කිව්වොත් කිව්ව තමයි..
හැම මූසල බල්ලම එන්න ඕනේ මේ පාර එච්චරයි..
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Dilzza apuwama hotel enawa qwada okkoma set wenna :rolleyes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    මම එනවා බන්
    මේ අනික් එවුන් වැනෙනවනේ
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මම එනවා බන්
    මේ අනික් එවුන් වැනෙනවනේ

    මටත් බැරි වෙන 1ක් නැහැ දැන්ම හරියටම කියන්න අමරුය් දිනේ ලන් වෙලා හරියටම කියන්නම් .දැනට එනවා කියල හිතා ගමූ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මොන බම්බුවක්ද මිනිහෝ දැන් ඒ පාරත් එන්නේ නැද්ද තොපි..
    මූසල වහුකුණො හැත්ත..
    මේ පාර ඒව හරියන්නේ නෑ ආච්චිගේ රෙද්ද..
    හැම එකාගෙම ගෙදෙට්ටම මම වාහනයක් එවන්නං ඒකේ නැගලා වරෙල්ලා..
    උඹල ලංකාවේ කොහේ හිටියත් එඩ්‍රස් එක දීපං ගෙදෙට්ටම එවනවා...
    මං ඉතිං ආයෙ දෙයක් කිව්වොත් කිව්ව තමයි..
    හැම මූසල බල්ලම එන්න ඕනේ මේ පාර එච්චරයි..

    බියගමට එකක් එවපන් මයේ අම්මා.. මම එනවා. :P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Dilzza apuwama hotel enawa qwada okkoma set wenna :rolleyes:

    වෙන තැන් නං කොහොමත් බෑ මිනිහෝ මම පිටට නං එන්නේ නෑ..
    මගේ හොටෙල් එකේම සෙට් වෙමු ඉතිං..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මම එනවා බන්
    මේ අනික් එවුන් වැනෙනවනේ

    මේ පාරනං කොහොමහරි වැඩේ කෙරෙන්නම ඕනේ..
    එකපාරටම දිනේ දාගන්න එපා සති දෙකෙක් වත් තියල කියපං එතකොට තනුජකයත් එනවා කිව්වා කලින් දිනේ කිව්වොත්..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොන බම්බුවක්ද මිනිහෝ දැන් ඒ පාරත් එන්නේ නැද්ද තොපි..
    මූසල වහුකුණො හැත්ත..
    මේ පාර ඒව හරියන්නේ නෑ ආච්චිගේ රෙද්ද..
    හැම එකාගෙම ගෙදෙට්ටම මම වාහනයක් එවන්නං ඒකේ නැගලා වරෙල්ලා..
    උඹල ලංකාවේ කොහේ හිටියත් එඩ්‍රස් එක දීපං ගෙදෙට්ටම එවනවා...
    මං ඉතිං ආයෙ දෙයක් කිව්වොත් කිව්ව තමයි..
    හැම මූසල බල්ලම එන්න ඕනේ මේ පාර එච්චරයි..
    අනේ අම්මෝ ඔය පුළු පුළුවන් උන් පලයල්ලා මේ පාර :D නැත්තන් මූ අපිව ගෙදරටම හොයන ඇවිල්ල මරල දාන්න බැරි නෑ :no:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අනේ අම්මෝ ඔය පුළු පුළුවන් උන් පලයල්ලා මේ පාර :D නැත්තන් මූ අපිව ගෙදරටම හොයන ඇවිල්ල මරල දාන්න බැරි නෑ :no:

    මේ මූසලයෝ මේ..
    පස්ස ගහන්ම නං ලෑස්තිවෙන්න එපා උඹ නුවර කිව්ව නේ..
    එඩ්‍රස් දීපං මම වාහනයක් එවන්නං තෝව පික් කරන්න..
    යනකොටත් ගෙදෙට්ටම දාන්නං
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අනේ අම්මෝ ඔය පුළු පුළුවන් උන් පලයල්ලා මේ පාර :D නැත්තන් මූ අපිව ගෙදරටම හොයන ඇවිල්ල මරල දාන්න බැරි නෑ :no:

    අපි නම් යනවා කොහොම හරි කොබ්‍රගේ නැටුම බලන්න උඹත් වරෙන් :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    19 කියල දැනට දිනය දාගෙන තියෙන්නේ
    ඔබතුමාට පුලුවන්ද ඒ දවස?

    August 19 mama mehe nea :no:
    Balamu kattiya set weida oya dawasema ehema natnm wena dawasak stira weida kiyala.
    Hungak aya bonne neti nisa enne netuwa atte. Un podi nisa gewal walin yawanne nea wathda :rolleyes:
    12 boho wita Colombo indiy. Thama sure nea.
    Balamuko.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇයි තොගේ බෙන්ස් එක, එවොක් එක කෝ?

    නිකන් වාහන එවද්දී මම ඩ්‍රයිව් කරන්න මහන්සි වෙන්නේ අහවල් එහකටද? :P

    ඒක සුළු දෙයක්

    ඕකේ බේබි.. 19 හම්බෙමු.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මොන බම්බුවක්ද මිනිහෝ දැන් ඒ පාරත් එන්නේ නැද්ද තොපි..
    මූසල වහුකුණො හැත්ත..
    මේ පාර ඒව හරියන්නේ නෑ ආච්චිගේ රෙද්ද..
    හැම එකාගෙම ගෙදෙට්ටම මම වාහනයක් එවන්නං ඒකේ නැගලා වරෙල්ලා..
    උඹල ලංකාවේ කොහේ හිටියත් එඩ්‍රස් එක දීපං ගෙදෙට්ටම එවනවා...
    මං ඉතිං ආයෙ දෙයක් කිව්වොත් කිව්ව තමයි..
    හැම මූසල බල්ලම එන්න ඕනේ මේ පාර එච්චරයි..

    sirawatama???
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ පාරනං කොහොමහරි වැඩේ කෙරෙන්නම ඕනේ..
    එකපාරටම දිනේ දාගන්න එපා සති දෙකෙක් වත් තියල කියපං එතකොට තනුජකයත් එනවා කිව්වා කලින් දිනේ කිව්වොත්..

    එක පාර දිනේ දාගන්ඩ බෑ බන්
    සමහරුන්ට කලින් දාගත්තු වැඩ තියනවා.
    එකයි දැන්ම තියා දිනයක් දාගන්නේ.
    තනුජකට කියමු සති දෙකක් විතර තියල.