~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
දින මගුල් රෙද්ද්වල් පස්සේ කතා කරගනිල්ල රෙද්ද කවුරුහරි මගේ ඔට්ටුවට කැමති වෙයං..
අම්මපා ලක්ශයක් දෙනවා මම පැරදුනොත්..
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අඩෝ ඔට්ටුවට මොකද වෙන්නේ කවුද ඔට්ටුව අල්ලන්න එන්නේ..
    කවුරුහරි එකෙක් අල්ලපංකෝ ආතල් එකක් නෑනේ නැත්තං එදාට..

    කින්ග් කෝබ්‍රයි ඩිල්ඩුවයි තමා :baffled::baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දින මගුල් රෙද්ද්වල් පස්සේ කතා කරගනිල්ල රෙද්ද කවුරුහරි මගේ ඔට්ටුවට කැමති වෙයං..
    අම්මපා ලක්ශයක් දෙනවා මම පැරදුනොත්..

    බොන උන් නෑනේ බන් ගොඩක් මෙතන :baffled::baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    12 killerta beari nam wadak neane.
    U bona eka.
    19 okkomala enawanam set weyalla.
    Mama 12 red framage hoteln monahari kala yanawa :)

    එහෙම කරන්න එපා මිනිහෝ එක දවසක සෙට් වෙයං..
    නැත්තං ගතියක් නෑනේ..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අඩෝ ඔට්ටුවට මොකද වෙන්නේ කවුද ඔට්ටුව අල්ලන්න එන්නේ..
    කවුරුහරි එකෙක් අල්ලපංකෝ ආතල් එකක් නෑනේ නැත්තං එදාට..

    කෝබ්‍රා කැමති කිව්වා
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බොන උන් නෑනේ බන් ගොඩක් මෙතන :baffled::baffled:

    දැන් මොකද්ද එතකොට සෙට් වෙලා කරන්නේ..
    එක එකාගේ මූණවල් දිහා බලාගෙන අ* ගහනවද අපි.:baffled: